ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි  සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම හා සේවාවන් දේශීය පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා  Evolution Auto හි […]

Continue Reading

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමඟින් ගොවි ජනතාව සවිබල […]

Continue Reading

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) හි වසර 123ක රසවත් මතකයන්

පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S (පෙරේරා ඇන්ඩ් සන්ස්) හි 123 වන සැමරුම පසුගිය ජූලි 17 වැනි දින අභිමානවත්ව සමරනු ලැබීය.1902 දී  කුඩා බේකරියක් ලෙස ආරම්භ කරන ලද P&S, මේ වන විට ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික ජීවිතයට ගැඹුරින්ම බැදුණු ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී […]

Continue Reading

දේශීය නායකත්වය, Belluna හි අනාගතය කේන්ද්‍ර කරගත් දැක්ම පිළිබිඹු කරයි

ජපානයේ Belluna Co. Ltd සමාගමේ පූර්ණ අනුබද්ධිත ශ්‍රී ලංකා සමාගම වන Belluna Lanka හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo, සිය සාමාන්‍යාධිකාරී ලෙස ෂෙහාන් සෆ්රාස් මහතා පත් කර ඇති බව සතුටින් නිවේදනය කරයි. පුද්ගලයෙකුගේ දක්ෂතා හඳුනාගෙන, වර්ධනය වීමට අවශ්‍ය සහයෝගය ලබා දුන්විට ඔවුන්ට බොහෝ දේ අත්කර ගතහැකි බව Belluna Lanka මෙමඟින් ලොවට පෙන්වා දෙයි. ෂෙහාන් මහතා Granbell […]

Continue Reading

Clogard Chooty: දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කළ මුඛ සෞඛ්‍යය රැකවරණය

Hemas Consumer Brands හි මුඛ සත්කාරක අංශයේ විශ්වාසනීය සන්නාමය වන Clogard හි, Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් නැවත වෙළඳපොළට දියත් කරයි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවයත්, ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන ප්‍රධාන දන්ත ගැටලුවත් හඳුනා ගනිමින් Clogard වෙතිත් ඒ සඳහා විසඳුමක් ලෙස Clogard Chooty ගෙන එයි. අධික ලෙස සීනි සහිත ආහාර පාරිභෝජනය නිසා දරුවන් […]

Continue Reading

කලාපීය සූර්ය සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ISA ආසියා-පැසිෆික් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සහාය ලබා දෙයි

පිරිසිදු බලශක්ති සහයෝගීතාවය සවිබල ගන්වන ප්‍රමුඛතම සංවිධානයක් වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදයේ දැවැන්ත මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර සූර්ය බලශක්තිය සංසදයේ (ISA) ආසියානු සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සැසිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙරිණි. සූර්ය බලශක්ති සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය මෙහිදී මැනවින් ඉස්මතු විය. ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම […]

Continue Reading

ශ්‍රී ලංකා අන්තර් පාසල් නව නිපැයුම් ඇගයීමේ තරඟාවලිය, ‘INCOHST 2025’ මෙවරත් නවලෝක උසස් අධ්‍යාපන ආයතනය විසින් අති සාර්ථකව නිම කෙරේ.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නවෝත්පාදන දක්ශතා ඇගයීමේ සුවිශේෂී තරගාවලියක් වන ‘INCOHST – Inter School IoT Competition 2025’ ජූනි මස 21 වැනිදා, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේහි, ඒට්‍රියම් ශාලා පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය. නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි (NCHS) මූලිකත්වයෙන් සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ  අනුග්‍රහයෙන් පවත්වන ලද ‘INCOHST 2025’ තරඟාවලිය සඳහා දිවයින පුරා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සහභාගී […]

Continue Reading

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

ජාත්‍යන්තර පරිසර මාසය සැමරීම වෙනුවෙන් පරිසර තිරසාරත්වය සඳහා වූ සිය කැපවීම නැවත වරක් තහවුරු කළ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), සිය ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩැන්ඩෙක්ස්’(Dandex) සහ පරිසර සංවිධානයක් වන ක්ලීන් ඕෂන් ෆෝස් (Clean Ocean Force) සමඟ එක්ව, කපුටුදූව (Crow Island) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් ද මේ සඳහා […]

Continue Reading
අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

අති නවීන Hettich උපාංගවලින් සවිකර ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ සුවිශේෂී  අත්දැකීමක් Hettich Experience Centre ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය. අන්තර්ජාතික වෙළෙඳපල තුළ ගෘහ උපකරණ  නිෂ්පාදනය පිළිබඳ  ප්‍රමුඛතම සන්නාමයක් වන Hettich හි මෙරට ප්‍රථම අත්දැකීම් මධ්‍යස්ථානය ( Experience Centre ) පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා Hettich India නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම […]

Continue Reading
Euro Motors සහ Dongfeng සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපලට නවීන hatchback රථයක් හඳුන්වාදෙයි

Euro Motors සහ Dongfeng සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපලට නවීන hatchback රථයක් හඳුන්වාදෙයි

Euro Motors විසින් ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන […]

Continue Reading