Home Lands සමූහය සැලසුම් කළ කාලසීමාවටත් පෙර Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි Piling යෙදීමේ කටයුතු අවසන් කරයි

Home Lands සමූහය සැලසුම් කළ කාලසීමාවටත් පෙර Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි Piling යෙදීමේ කටයුතු අවසන් කරයි

Home Lands සමූහය කොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්‍රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින් Piling යෙදීමේ කටයුතු 100%ක්ම දැනටමත් අවසන් කර ඇත. […]

Continue Reading
2026 ජාතික AI සම්මාන උළෙලේ දී ස්මාර්ට් නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Alumex PLC සමාගමට සම්මානයක්

2026 ජාතික AI සම්මාන උළෙලේ දී ස්මාර්ට් නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Alumex PLC සමාගමට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත් […]

Continue Reading
පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි

පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි

ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ. “Beyond the Drive” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ ‘The Blue’ පරිශ්‍රයේදී පැවැති නිල උත්සවයේදී […]

Continue Reading
28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල

28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල

28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 25 වන සිකුරාදා සවස මොනාර්ක් ඉම්පීරියල් හිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ICT සම්මාන රාත්‍රිය වන අතර […]

Continue Reading
“Let’sTALK & Walk 2026”: ඔක්තෝබර් මස 10වැනි දිනයට යෙදී ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අපි සැවොම එක්ව ඇවිදිමු, ඒ අපි සැවොම ඒකතුව සෑම අයෙක්ම “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක් විය යුතු බව දැනුවත් කිරිම සදහා”

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි. 2026 […]

Continue Reading
‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්‍ර සිතියමට

‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්‍ර සිතියමට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින් […]

Continue Reading
ටොයොටා LiteAce: ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ මීළඟ පියවරට රැගෙන යන විශ්වාසනීය සහකරු

ටොයොටා LiteAce: ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ මීළඟ පියවරට රැගෙන යන විශ්වාසනීය සහකරු

දිනපතා භාණ්ඩ තොග ප්‍රවාහනය කරන ව්‍යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය එම ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසකි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ ව්‍යාපාර සඳහා විශ්වාසනීය භාණ්ඩ ප්‍රවාහන සහකරුවෙකු ලෙසිනි.LiteAce නිර්මාණය වී ඇත්තේ සරල සංකල්පයක් පදනම් කරගෙන […]

Continue Reading
IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්,  පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු […]

Continue Reading
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Beyond Ordinary – Nations Business Advisory’ හරහා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ඉදිරියට

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Beyond Ordinary – Nations Business Advisory’ හරහා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ඉදිරියට

වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික සාකච්ඡා ඇති කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අඛණ්ඩව කටයුතු කරයි. ප්‍රධාන ආර්ථික සහ ව්‍යාපාරික වර්ධනයන් පිළිබඳව […]

Continue Reading
Cargills Bank, Intellect සමඟ ඇති උපායමාර්ගික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි දශකයේ බැංකුකරණය බලගැන්වීම සඳහා eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි

Cargills Bank, Intellect සමඟ ඇති උපායමාර්ගික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි දශකයේ බැංකුකරණය බලගැන්වීම සඳහා eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි

මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ […]

Continue Reading