Diva Fresh ‘ගමින් ගමට’ වැඩසටහන, නව Stain Fighter තාක්ෂණය ජනතාව අතරට රැගෙන යයි

Diva Fresh ‘ගමින් ගමට’ වැඩසටහන, නව Stain Fighter තාක්ෂණය ජනතාව අතරට රැගෙන යයි

Hemas Consumer Brands හි ප්‍රමුඛතම රෙදි සේදුම් නිෂ්පාදන සන්නාමය වන Diva Fresh, වැඩි දියුණු කළ Stain Fighter Technology, Perfume Booster සහ ඇඳුම්වල පිරිසිදු හා දීප්තිමත් පෙනුම රැක ගැනීමට උපකාරී වන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නවීකරණය කරන ලද Diva Fresh නිෂ්පාදනය පාරිභෝගිකයන් අතරට ගෙන යාම සඳහා ‘Diva […]

Continue Reading
ABC Trade & Investment සහ All-China Environment Federation ශ්‍රී ලංකාවේ හරිත යටිතල පහසුකම් සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා එක්වෙයි

ABC Trade & Investment සහ All-China Environment Federation ශ්‍රී ලංකාවේ හරිත යටිතල පහසුකම් සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා එක්වෙයි

දේශීය ජල හා පිරිසිදු බලශක්ති ව්‍යාපෘති වෙත චීන තාක්ෂණය, ඉංජිනේරු දැනුම සහ නව ප්‍රාග්ධන ආයෝජන යොමු කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් සකසන සන්ධිස්ථානීය ගිවිසුමක්අවබෝධතා ගිවිසුම (MoU) මඟින්:● යටිතල පහසුකම් ආයෝජන සහ විදේශීය තාක්ෂණය ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම● කාර්මික පාරිසරික ප්‍රමිතීන් සහ තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම● දීර්ඝකාලීන සම්පත් සුරක්ෂිතතාව සහ බලශක්ති අවශ්‍යතා සපුරාලීම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ […]

Continue Reading
Dragons of Sri Lanka හිදී BAN ආයතනය රන් සහ රිදී සම්මානවලින් පිදුම් ලබයි

Dragons of Sri Lanka හිදී BAN ආයතනය රන් සහ රිදී සම්මානවලින් පිදුම් ලබයි

Boutique Agency Network – BAN ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ඵලදායී නිර්මාණාත්මක සමාගමක් බව නැවත වරක් තහවුරු කරමින්, මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී ‘Integrated Marketing Campaign’ කාණ්ඩය යටතේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. CBL හි ‘Munchee’ සන්නාමය වෙනුවෙන් දියත් කළ “පිය කිරුළ” පියවරුන්ගේ දින ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. Dragons […]

Continue Reading
ඩිමෙන්ෂියා තත්වයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වළක්වාගැනීමට හෝ එම තත්වය ඇතිවීම ප්‍රමාද කිරීමට හැකියාවක් ඇත

ඩිමෙන්ෂියා තත්වයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වළක්වාගැනීමට හෝ එම තත්වය ඇතිවීම ප්‍රමාද කිරීමට හැකියාවක් ඇත

ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ජාත්‍යන්තර ඇල්සයිමර් මාසය සමරන අතර , මොළයේ සෞඛ්‍ය හා ඩිමෙන්ෂියා රෝගී තත්වය වළක්වා ගැනීම පිලිබද ඉහල දැනුවත්භාවයක් ඇතිකරගන්නා ලෙස ලංකා ඇල්සයිමර්ස් පදනම් ඉල්ලා සිටියි  2026 සැප්තැම්බර්:  ලෝක ඇල්සයිමර් මාසය නිමිත්තෙන්, ලංකා ඇල්සයිමර් පදනම (LAF) සිය ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ මූලික අවධානය ඩිමෙන්ෂියා රෝගය වැළැක්වීම වෙත යොමු කරමින්, ජීවිතයේ සෑම අවධියකදීම මොළයේ […]

Continue Reading
තම සාර්ථකත්වයට උරදුන් බෙදාහැරීමේ හවුල්කරුවන්ට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් උණුසුම් ප්‍රණාම

තම සාර්ථකත්වයට උරදුන් බෙදාහැරීමේ හවුල්කරුවන්ට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් උණුසුම් ප්‍රණාම

මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය දා කටයුතු කළේය. අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සමූහ වර්ධනය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම අද්විතීය […]

Continue Reading
Hayleys Fentons වෙතින් ජාත්‍යන්තර ප්‍රමිතියේ නව කර්මාන්තශාලාවක්

Hayleys Fentons වෙතින් ජාත්‍යන්තර ප්‍රමිතියේ නව කර්මාන්තශාලාවක්

Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් නිම කර පවරා දීම විශේෂත්වයකි. රුපියල් බිලියනයකට අධික […]

Continue Reading
ඉහළ ආයෝජන වටිනාකම සහ සුඛෝපභෝගී ජීවන රටාව සංකලනය කරමින් Groundworth වෙතින් හෝකන්දරින් “ISLA” ඉඩම් ව්‍යාපෘතිය වෙළෙඳපොළට

ඉහළ ආයෝජන වටිනාකම සහ සුඛෝපභෝගී ජීවන රටාව සංකලනය කරමින් Groundworth වෙතින් හෝකන්දරින් “ISLA” ඉඩම් ව්‍යාපෘතිය වෙළෙඳපොළට

නගරාසන්න සන්සුන් පරිසරයක පෞද්ගලිකත්වය සහ ඉහළ ආයෝජන වටිනාකම එක් කරමින් “ISLA” Gated Community ව්‍යාපෘතිය Groundworth Group විසින් හෝකන්දර ප්‍රදේශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. “ජනාකීර්ණ නගරය මැද ඔබේම නිදහස් ලෝකයක්” (Your Island Within the City) යන සංකල්පය මුල් කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයට ආසන්නව පිහිටි වේගයෙන් වර්ධනය වන නගරාසන්න කලාපයක සියලු පහසුකම්වලින් සමන්විතව […]

Continue Reading
යුරෝපීය AI උපාධි කොළඹට: AI Academy සහ Tomorrow University වෙතින් වැඩ කරමින් ඉගෙන ගන්නා අලුත් අධ්‍යාපන ආකෘතියක්

යුරෝපීය AI උපාධි කොළඹට: AI Academy සහ Tomorrow University වෙතින් වැඩ කරමින් ඉගෙන ගන්නා අලුත් අධ්‍යාපන ආකෘතියක්

AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම සහකාරීත්වය යටතේ Tomorrow University මගින් පිරිනමන “BSc in Applied AI” (ප්‍රායෝගික AI පිළිබඳ විද්‍යාපති) සහ […]

Continue Reading
ටොයොටා ලංකා කුරුණෑගල ශාඛාව නව Body & Paint මධ්‍යස්ථානයකින් සහ නව සේවා පහසුකම්වලින් බල ගන්වයි

ටොයොටා ලංකා කුරුණෑගල ශාඛාව නව Body & Paint මධ්‍යස්ථානයකින් සහ නව සේවා පහසුකම්වලින් බල ගන්වයි

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026 අගෝස්තු 13 වන දින සිදු කරන ලදී. දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ […]

Continue Reading
Elephant House Cream Soda විසින් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් POP Culture 2026 ගෙන එයි.

Elephant House Cream Soda විසින් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් POP Culture 2026 ගෙන එයි.

Elephant House Cream Soda සහ ShowUp Entertainment සමඟ සහයෝගීත්වයෙන්, ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් ‘POP Culture 2026’ ගෙන එමින් ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරයි. අගෝස්තු 28 සහ 29 යන දිනවල දී කොළඹ Port City පරිශ්‍රයේ දී පැවැත්වීමට  නියමිත ‘POP Culture 2026’,  ශ්‍රී ලාංකේය තරුණ පරපුර එකාවන්ව නැගී සිටිමින් තමන්ගේ කලාව, විලාසිතා, සංගීතය සහ සිහිනයන් සමරන […]

Continue Reading