ආසිරි ශල්‍ය රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මය සාර්ථකව සිදු කරයි
ආසිරි ශල්‍ය රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මය (Robot Assisted Surgery) සාර්ථකව සිදු කරමින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. පළමු ශල්‍යකර්මය 2026 ජූලි 13 වැනිදා සාර්ථකව සිදු කළ අතර, මෙතැන් සිට මෙරට රෝගීන්ට විදේශගත නොවී ලෝක මට්ටමේ ශල්‍යකර්ම තාක්ෂණයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළම ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ. මේ හරහා ආසිරි […]
Continue Reading