GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි සඳහා විශේෂිත ලීසිං විසඳුම් හඳුන්වා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. ශ්‍රී ලංකාවේ වර්ධනය වන මෝටර් රථ වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක්, පහසුවක් සහ ප්‍රවේශයක් ලබා දීම මෙම සහයෝගීතාවයේ මූලික අරමුණයි. මෙම […]
Continue Reading