තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය  සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ. මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ […]

Continue Reading

කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, කොළඹ පිහිටි Marina Square සුඛෝපභෝගී මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා Low Voltage (LV) Power Distribution පද්ධතියක් සැලසුම් කිරීමටත් සහ සැපයීමටත් අවස්ථාව උදා කරගනු ලැබීය. DIMO විසින් සපයනු ලබන මෙම  අති නවීන LV power distribution පද්ධතිය මඟින් ව්‍යාපෘතියේ සමස්ත ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු […]

Continue Reading

හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ  එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි

මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි හාවස්ටරයක ඇති රබර් ට්‍රැක්  සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු  සහ  එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු  කාලය පිළිබද විශ්වාසය  තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා […]

Continue Reading

බේබි ෂෙරමි හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය 27 වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025 හිදී අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025හි දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පුද්ගලික සත්කාරක ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයින් සහ […]

Continue Reading
රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

රොසෙල් සිය Installer’s Club හි සාමාජිකයින්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයින් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර තිබුණි. දිවයින පුරා සිටින දක්ෂ ටයිල් ඇතුරුම් ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙම උත්සවයට එක් වූ අතර, රොසෙල්හි අඛණ්ඩ සාර්ථකත්වයට සහ විශිෂ්ට නිර්මාණකරණයට ඔවුන් දක්වන දායකත්වය මෙහිදී […]

Continue Reading

ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ. කෙසේවෙතත් මෙම නිරද්‍ය නොවන තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති බව පවසන මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසන්නේ ඒ […]

Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා පරිවර්තනීය මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා පරිවර්තනීය මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් දියත් කරයි

2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම[1] යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත් කරමින් සිය මූල්‍ය අන්තර්ගතභාවය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. මෙම මුලපිරීම් මගින් මහජනතාවට නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හා තිරසර ආර්ථික යහපැවැත්ම […]

Continue Reading

ලංකා හොස්පිට්ල්ස් විසින් නව ප්‍රජා කේන්ද්‍රීය සත්කාර සේවාවන් ද්විත්වයක් ලංකාලයිෆ්ලයින් – LankaLifeLine සහ ලංකාකෙයාර් LankaCare හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විසින් 2025 ජූලි මස 02 වැනි දින මහත් හරසරින් යුතුව පැවැත්වූ උත්සවයකදී එහි සුවිශේෂී කැපවීමක් පෙන්වන අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින් (LankaLifeLine)සහ එහි පුළුල් පරාසයක විහිදුණු නිවාස ආශ්‍රිත සත්කාර සේවාව වන ලංකාකෙයාර් (LankaCare)නිල වශයෙන් දියත් කරන ලදී. මෙම උත්සවය සෞඛ්‍ය […]

Continue Reading

වරුන් බෙවරේජස්  ලංකා පුද්ගලික සමාගම 2025 වසරේ ලෝක පරිසර දින සැමරුම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී – තිරසාර ප්ලාස්ටික් භාවිතය හා නැවත පරිහරණය කෙරෙහි අවධානයක්

වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී ලෝක පරිසර දිනය උත්සවය සංවිධානය කරමින් පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සහ සිසුන් අතර තිරසාර ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙම උත්සවය, සමාගමේ පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) අරමුණු යටතේ පරිසර සුරක්ෂිතතාවය හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දිගුකාලීන කැපවීමට අනුකූල වේ. උත්සවයේදී, […]

Continue Reading

MTU සහ DIMO සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නාවික  සහ ඉංජිනේරු අංශ සවිබල ගැන්වේ

ඉහළ කාර්යක්‍ෂමතාවයක්  සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU,  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය  බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික  සහ  ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම MTU  බලයලත් අලෙවි නියෝජිතයා ලෙස  […]

Continue Reading