පර්චසයක් ලක්ෂ 290කට විකිණුනු කොළඹ ඉතිහාසයේ දැවැන්තම ඉඩම් ගනුදෙණුව
තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට Home Lands සමූහය සමත්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, මෙය කොළඹ ඉඩම් ගණුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි. මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බවද සඳහන්. මෙලෙස මිලදී ගත් තුන්මුල්ලේ […]
Continue Reading