Anton Griffin Deco Board විවධ වර්ණ රැසකින් යළි වෙළඳපොළට
වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳපොළ ප්‍රමුඛයෙකු වන Anton, St. Anthony’s Industriesහි සාමාජිකයෙකු වන අතර දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්හට නිවාස සහ කාර්යාල අලංකරණය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී නිෂ්පාදන මාලාවක් වන Griffin Deco Boards විවිධ වර්ණ […]
Continue Reading