පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි
දේශීය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වූ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025, පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහ කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සත්කාරකත්වය දරන මෙම ශූරතාවලිය අගෝස්තු 04 සිට 08වන දා තෙක් පැවැත්විණි. 2014 […]
Continue Reading