International Logistics & Movers (Pvt) Ltd සඳහා DIMO වෙතින් Tata SIGNA Prime Movers

Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර  85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදුකරන ලදී. මෙරට වෙළඳපල, වාහන ආනයනය සඳහා […]

Continue Reading

හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy Industries Engine System Asia Pvt. Ltd.) හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් අරඹයි

සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම . ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්’ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්’ අතර  හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට […]

Continue Reading

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 9ක කාල පරිච්ඡේදයේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී

2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමත් වූ අතර, එහිදී 2023 වසරේ සමාලෝචිත කාල සීමාවට  සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. සමාලෝචිත කාල සීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා කළ බදු […]

Continue Reading

National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC  පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින්  ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි  නොසැලෙන කැපවීම […]

Continue Reading

අඛණ්ඩව දෙවන වසරටත් ජනශක්ති ලයිෆ් බිලියන 5 කට අධික ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ රුපියල් බිලියන 5.7 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව රුපියල් බිලියන 5 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කළ දෙවන අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය.    […]

Continue Reading

30 වසරක ශ්‍රී ලාංකේය හිස කෙස් රැකවරණයේ අභිමානය මුළු ලොවටම රැගෙන යන කුමාරිකා

ස්වභාවදහම හා නවෝත්පාදනය තුළින් හිස කෙස් රැකවරණය සලසන කුමාරිකා, සිය 30වන වසර අභිමානයෙන් සනිටුහන් කරයි. 1995 වසරේ දී වෙළඳ පොළට හඳුන්වා දුන් කුමාරිකා සන්නාමය, සිය හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් ඇතුළු නිෂ්පාදන පෙළ ඔස්සේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම සන්නාමය බවට පත් පත් වී ඇත. ඉන් නොනැවතුනු කුමාරිකා, ජාත්‍යන්තර වේදිකාව තුළ ද සිය නාමය අභිමානයෙන් ස්ථාපිත කිරීමට සමත්ව ඇත. රටවල් 15කට වැඩි ගණනක් වෙත සිය අපනයන වෙළඳ පොළ […]

Continue Reading

IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සවිබල ගන්වයි

යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම්  කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත  පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය  ලබා දීමේ පරමාර්ථයෙන්  2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ. […]

Continue Reading

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම  අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය  දින […]

Continue Reading

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්ම වලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ […]

Continue Reading