ජනශක්ති ලයිෆ්, 2025 නල්ලූර් උත්සවයේදී ප්‍රජාවන් බලගැන්වීම සිදු කරයි
ශ්‍රී ලංකාවේ දීර්ඝතම හින්දු උත්සවයක් වන දින 25 ක කාලයක් පවත්වන ඓතිහාසික නල්ලූර් කුමාරස්වාමි කෝවිලේ වාර්ෂික උත්සවයේදී ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වූ ජනශක්ති ලයිෆ් විසින් 5,000 කට අධික ජනතාවක් හා සම්බන්ධ වෙමින් කටයුතු කිරීම එම කෝවිල් පරිශ්‍රයේ සිදු කරනු ලැබීය. මෙහිදී ජනශක්ති ලයිෆ් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් විසින් රක්ෂණය සම්බන්ධයෙන් ප්‍රජාවන් දැනුවත් කිරීම, රැකියා අවස්ථාවන් […]
Continue Reading