ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික අනාගතයේ පුනර්ජනනීය බලශක්තියේ කාර්යභාරය
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර නාහිමි ප්‍රමුඛ ජාතික පරිසර බලමණ්ඩලයසහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපති රංජිත් සේපාල මහතා අතර සාකච්ඡාවක්පසුගිය දා පැවැත්වුණු අතර, ‘ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම: පුනර්ජනනීය බලශක්තිය; ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්තමානය සහ අනාගතය සුරක්ෂිත කිරීම‘ යන තේමාව යටතේ සැකසුණු වාර්තාවක් එහි දී සභාපතිවරයා වෙත පිරිනැමිණි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය […]
Continue Reading