අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි

අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි

පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු හැකියාවන් රැසක් ඉස්මතු කරන ලදී. “ශ්‍රී ලංකාවේ බහුලව තිබෙන සූර්ය, සුළං සහ […]

Continue Reading
AMW සහ Yamaha OBM විසින් හලාවත ශාන්ත රෝගුස් විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

AMW සහ Yamaha OBM විසින් හලාවත ශාන්ත රෝගුස් විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

Associated Motorways සමාගම, Yamaha Outboard Motors (OBM) සමඟ එක්ව හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් විද්‍යාලය වෙත පුද්ගලික පරිගණක 10ක් පරිත්‍යාග කර ඇත. අධ්‍යාපනය වෙනුවෙන් සහය ලබා දීම මෙන්ම වසර ගණනාවක සිට ඔවුනට සහය වූ ප්‍රජාවන් හට පෙරලා කෘතගුණ දැක්වීම සඳහා AMW හි කැපවීම  මෙමඟින් අවධාරණය කරයි.  Yamaha බෝට්ටු එන්ජින් පිළිබඳව සිදුවන කතිකාවක දී අඹකඳවිල ප්‍රජාව වැදගත් […]

Continue Reading
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය වෙනුවෙන් Signal සිය අනුග්‍රහකත්වය දක්වයි

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය වෙනුවෙන් Signal සිය අනුග්‍රහකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමය වන Signal විසින් 2024 ජූනි 28 වන දිනෙන් අවසන් වූ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. “නවතාව, නවෝත්පාදනය සහ තාක්ෂණය” මෙහි ප්‍රධාන තේමාපාඨය විය.  පුරා දින තුනක් තුළ දැනුම හුවමාරු කරගැනීම  සහ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දැනුම  ගවේෂණය කිරීම සඳහා ශ්‍රී […]

Continue Reading
ශ්‍රී ලාංකීක කාන්තාවන් ජාත්‍යන්තර වේදිකාවේ අභිසෙස් ගන්වනQueen of the Sri Lanka 2.0 තරඟාවලියට අයදුම්පත් ලබාගැනීම ආරම්භ කරයි

ශ්‍රී ලාංකීක කාන්තාවන් ජාත්‍යන්තර වේදිකාවේ අභිසෙස් ගන්වනQueen of the Sri Lanka 2.0 තරඟාවලියට අයදුම්පත් ලබාගැනීම ආරම්භ කරයි

සමාරම්භක වැඩසටහන තුළින් ලද අතිවිශිෂ්ට සාර්ථකත්වය සමඟින් Queen of the World Sri Lanka (QOTW) හි දෙවන දිගහැරීම වන Queen of the World Sri Lanaka 2.0  වැඩසටහන සඳහා නිල වශයෙන් අයදුම්පත් භාරගැනීම සනිටුහන් කිරීම පසුගියදා සිදුවිය. මෙරට කාන්තාවන් බලගැන්වීම හා  දායකත්වය වෙනුවෙන් වටිනාකමක් එකතුකරමින් Queen of the World Sri Lanka 2.0 සඳහා ශ්‍රී ලාංකීක වයස අවුරුදු […]

Continue Reading
SLIM “විශිෂ්ඨත්වයේ වීරයෝ” යන තේමාවෙන් ජාතික විකුණුම් සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කරයි

SLIM “විශිෂ්ඨත්වයේ වීරයෝ” යන තේමාවෙන් ජාතික විකුණුම් සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කරයි

මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2024 (SLIM National Sales Awards 2024) අඛණ්ඩව 24 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ. මෙම සම්මාන උළෙලේදී කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක නියැළී සිටින විකුණුම් වෘත්තිකයන්ගේ කාර්ය සාධනය අගයමින් සම්මාන […]

Continue Reading
වෙසක් සහ පොසොන් පෝය වෙනුවෙන් Neptune Recyclers ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් මාලාවක් සාර්ථකව නිම කරයි

වෙසක් සහ පොසොන් පෝය වෙනුවෙන් Neptune Recyclers ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් මාලාවක් සාර්ථකව නිම කරයි

තිරසාරභාවය උදෙසා සිය උදාර කැපවීම තවදුරටත් සනාථ කරමින් Neptune Recyclers විසින් වෙසක් සහ පොසොන් පොහොය මූලික කරගෙන එම කාලය තුළ PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Neptune Recyclers සිදු කරන ප්‍රයත්නයන්   පරිසරය හා සමාජය තුළ  කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි. […]

Continue Reading
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව සූර්ය බලශක්තියෙන් සන්නද්ධ වෙමින් ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ ගෝලීය තිරසාර කැපවීම් ශක්තිමත් කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව සූර්ය බලශක්තියෙන් සන්නද්ධ වෙමින් ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ ගෝලීය තිරසාර කැපවීම් ශක්තිමත් කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා  සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ  මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගියදා හොරණ කර්මාන්තශාලාවේදී විවෘත කරන ලදී. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා ඇති කැපවීමේ ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ සඳහා යූරෝ මිලියන 1.3ක්  ආයෝජනය කරයි. මෙම ව්‍යාපෘතිය […]

Continue Reading
ජාතික පාරිසරික එකමුතුව  පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි

ජාතික පාරිසරික එකමුතුව  පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව  විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත වාර්තාවක් භාර දෙන ලදී. ශ්‍රි ලංකාව සතුව හිරු එළිය, ජෛව ස්කන්ධ, සුළං සහ ජල සම්පත් බහුලව පවතින බැවින් මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය ජනනය කිරීමට ඉහළ අවස්ථාවක් තිබෙන බව මෙන්ම ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට ද ඒ සඳහා […]

Continue Reading
AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි

AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා  තීරණය කළ අතර එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා  සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත. මීට සමගාමීව Associated Motorways (Private) Limited විසින් ආසන 16කින් සමන්විත 2024 NISSAN Urvan NV350  wide body high roof micro bus […]

Continue Reading
තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා Neptune Recyclers ආයතනය ගෝලීය පිළිගැනීමට ලක් වූ වගයි.

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා Neptune Recyclers ආයතනය ගෝලීය පිළිගැනීමට ලක් වූ වගයි.

පරිසරය පිළිබඳව දැනුවත්භාවය ඉහළ යන අවධියක, අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා 99.25%ක ප්‍රතිශතයක් සහිත, Neptune Recyclers ආයතනය  ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රමුඛයෙකු ලෙස හඳුනා ගැනෙයි. Neptune Recyclers ආයතනය විසින් ලබා ගත් මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනය ශ්‍රී ලංකාවේ පාරිසරික භාරකරුවකු ලෙස ස්ථානගත කරනවා පමණක් නොව Intertek ආයතනය විසින් පිරිනමන […]

Continue Reading