ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් සමුළුව සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල්කරණයේ සංවර්ධනය සහ කාර්බන් සමතුලිතාවය පවත්වාගෙන යාම පිළිබඳ විද්වත් සාකච්චා පවත්වයි පසුගියදා අවසන් වූ ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් කොන්ග්‍රසය තුළ, දේශීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා සෑම අංශයකම ක්‍රියාකාරී සහභාගීත්වය සහ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කර සිටින ලදී.  ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික පරිවර්තනය උදෙසා අවශ්‍ය සාධක සහ එහි අනාගතය පිළිබඳ සිය අදහස් සහ […]

Continue Reading

Amana Takaful Insurance 23%ක ආදායම් වර්ධනයක් සහ සමූහ ආයතන ලාභයේ 13%ක වැඩි වීමක් සමගින් සිය 2021 වසර අවසන් කරයි

Amana Takaful PLC (ATI) පවතින වසංගතය හමුවේ වුවද 2021 වසර අවසානයේ සිය විකුණුම් ආදායමේ සැලකිය යුතු 23% ක වර්ධනයක් සමඟ අනෙකුත් විස්තීරණ ආදායමට පෙර  සමූහ ශුද්ධ ලාභයේ 13% ක වැඩිවීමක් ලබා ගැනීමට සමත්වී ඇත. Amana Takaful Insurance හි කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා, සමූහයේ කාර්ය සාධනය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය “ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදීමේ […]

Continue Reading

AI මගින් සවිබල ගැන්වෙමින් ස්මාර්ට් ජංගම දුරකථන වල නව පෙරලියක්

ස්මාර්ට් ජංගම දුරකථන, පාරිභෝගික අවශ්‍යතා වලට අනුකූලව කාලයත් සමඟ ඉතා වේගයෙන් පරිවර්තනය වෙමින් අද වන විට අතේ රැගෙන යා හැකි අංග සම්පූර්ණ උපාංගයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් පැවතුන සහ රැගෙන යාමද අපහසු වූ කාලයක් පැවතී බව ඔබට මතකද? එම කාලයේදී ජංගම දුරකථන වල ප්‍රධාන කාර්යය වූයේ ඇමතුම් ලබා ගැනීම පමණය. නමුත් […]

Continue Reading

සංචාරකයින්ගේ දිනපොතට අද්විතීය අත්දැකීම් රැසක් එක්කරමින් Granbell Hotel Colombo විවෘත වේ

ශ්‍රී ලාංකේය සහ ජපාන ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අපූර්ව අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව දේශීය සංචාරකයින් වෙත ලබාදෙමින් Granbell Hotel Colombo පසුගියදා විවෘත කෙරිණි. ටෝකියෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන Belluna Co. Ltd විසින් මෙම නවතම සංචාරක හෝටල් පරිශ්‍රයේ හිමිකාරීත්වය සහ කළමනාකරණය සිදු කරනු ලබන අතර, මෙහි ශක්තිමත් හෝටල් ජාලයට ජපානයේ සංචාරක කරමාන්තය හා බැඳුනු හෝටල් 17ක්, […]

Continue Reading

RESET Microsoft 365 LMS සමඟින් ඩිජිටල් වෙනසක් උදෙසා Trainocate Lanka විසින් Alethea ජාත්‍යන්තර පාසල සමඟ හවුල්කාරිත්වයකට

ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවෙකු වන Trainocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල් වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී.  නවතම Microsoft RESET පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුල මෙම RESET වැඩසටහන සිදු කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. Alethea 1928 දී ආරම්භ කරන ලද අතර එයට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල […]

Continue Reading

”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් පැල්වත්ත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරයි!

2022 අප්‍රේල්. කොළඹ, ශ්‍රී ලංකාව: කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ජාතියේ පළමු තේරීම, වන පැල්වත්ත සමාගම ”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් සිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන ලදී. 2022 අප්‍රේල් 10 සිට අප්‍රේල් 20 දක්වා පැවති මෙම තරඟය සඳහා දිවයින පුරා විසිරි සිටින පැල්වත්ත නිශ්පාදන අගයන පාරිභෝගිකයින් රැසක් පැල්වත්ත කිරි නිෂ්පාදන භාවිතයෙන් ඔවුන්ගේ අවුරුදු […]

Continue Reading

පරිසරය සුරැකීමට දායක වූ හලාවත සක‍්‍රීය පුරවැසියෝ

මිනිසා ඇතුළු සමස්ථ ජීවී පද්ධතිය හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය සබදතාවයකි. අතීතයේ පටන් මිනිසා පරිසරය සමඟ පවත්වාගෙන ආ ගැඹුරු සබැදියාව වර්තමානය වන විට ගිලිහෙමින් පවතී. මිනිසා හුදෙක්ම පරිසරයේ එක් සංරචකයක් පමණක් වන අතර පරිසරයේ පැවැත්ම පිණිස මිනිසා අත්‍යාවශ්‍ය සාධකයක්ද නොවේ. එහෙත් මිනිසාගේ ස්ථාවර පැවැත්ම කෙරෙහි පරිසර සමතුළිතතාව අත්‍යාවශ්‍ය වේ. මෙය පාරිසරික නියතිවාදය නම් වේ. මෙය […]

Continue Reading

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ක්‍රියාකරුවන්ට ගෙවීම් පැහැර හැරීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1200ක් අහිමි වීමේ අවදානමක්

කුඩා පරිමාණ ජල, සුළං, සූර්ය සහ ජෛව ස්කන්ධ බලශක්ති සංවර්ධකයින් ඇතුළත් පුනර්ජනනීය බලශක්ති සංගම්  සහ ලංකා සූර්ය බලශක්ති කර්මාන්ත කරුවන්ගේ සංගමය එක්ව පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේ, 2021 වර්ෂයේ අගෝස්තු මස සිට ඔවුන් විසින් සපයන ලද විදුලිබලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හැර ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී  පුනර්ජනනීය බලශක්ති මෙහෙයුම්කරුවන් […]

Continue Reading

Dell Technologies AEM 2022 සම්මාන උළලේදී සිංගර් විසින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට හිමි සම්මානය හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් පසුගියදා අවසන් වූ නැගීඑන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන සම්මාන උළෙලක් වන Dell Technologies AEM සම්මාන උළලේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ඇත. මෙහිදී වසරේ වාණිජ අංශය නියෝජනය කරමින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට හිමි සම්මානය දිනා ගැනීමට සිංගර් සමත් වූ අතර, මෙය සිංගර් විසින් එම සම්මානයට හිමිකම් පෑ […]

Continue Reading

“හච් දැනුමයි මිලියනයයි” වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ආකර්ෂණීය මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 27 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග සීදූව පදිංචි […]

Continue Reading