ස්වදේශී Star Sales Awards 2023/24 සම්මාන උළෙල වෙතිත් ස්වදේශී හි වෙළෙඳ විශිෂ්ඨයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයෙයි
Photo Caption–ස්වදේශී Star Sales Awards 2024 සම්මාන උළෙලේදී ස්වදේශී කර්මාන්තායතනයේ අධ්‍යක්ෂ ප්‍රවීර් සමරසිංහ මහතා විසින් ක්‍රිෂාන් මධුශංක මහතා වෙත සම්මානය පිරිනැමූ අයුරු සහ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය ඇතුළු ස්වදේශී කර්මාන්තායතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී සිය ‘ස්වදේශී Star Sales Awards 2023/24’ සම්මාන උළෙල මීගමුවේ ජෙට්වින් බ්ලු […]
Continue Reading