First Capital Holdings ප්‍රථම වරට LMD හි වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීමට එක්වෙයි

First Capital Holdings ප්‍රථම වරට LMD හි වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීමට එක්වෙයි

LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ. ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ […]

Continue Reading
ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසරේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී

ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසරේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී

ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය වර්ධනයකි. සමාගමේ සමස්ත වත්කම් 17% කින් එනම් වත්කම් වල අගය රු.මිලි.20,477 දක්වා ඉහළ ගොස් ඇති අතර එය කර්මාන්තයේ සාමාන්‍ය වර්ධන වේගය […]

Continue Reading
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින්  මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින්  මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි

329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කර‍යි ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන  Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai […]

Continue Reading
2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ  සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර් හිදී එය පැවැත්විය. මෙහිදී ප්‍රතිවාදී මැලිබන් කණ්ඩායම වට 3-1 ක තියුණු තරගයකින් […]

Continue Reading
ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක්  පවත්වන ලද අතර […]

Continue Reading
ශ්‍රී ලංකාව බලගන්වමින්  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාව බලගන්වමින්  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි මාදිලි රැසකින් සමන්විත GenVoltz ජෙනරේටර් යන්ත්‍ර, ගොඩනැගිලි සංකීර්ණ නඩත්තු සේවා, සෞඛ්‍ය සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණය […]

Continue Reading
COMPLAST & RUBEXPO 2024 තුළින් තිරසාර ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය සවිබලගන්වයි

COMPLAST & RUBEXPO 2024 තුළින් තිරසාර ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය සවිබලගන්වයි

තිරසාර ප්‍රතිචක්‍රීකරණය සහ නිෂ්පාදන අපනයනය ආදී ක්ෂේත්‍රයන් ඉහළ  නංවමින් මෙරට අනාගතය සවිබල ගැන්වීමේ අරමුණින්  සංවිධානය කරන ලද COMPLAST & RUBEXPO 2024 ප්‍රදර්ශනය  අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  (BMICH) පැවැත්විණි.  ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සහ  ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) ද සහයෝගය සහිතව […]

Continue Reading

ලෝක ව්‍යවසායකත්ව දිනය සමරමින් ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන  මධ්‍යම පළාතේ දියත් කරයි.

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA, ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන,  ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට සමත් වී ඇත. අගෝස්තු 21වන දිනට යෙදී […]

Continue Reading
ශ්‍රී ලංකාව ගිගාවොට් 1ක සූර්ය බලශක්ති ධාරිතාවක් කරා ලඟා වීම Huawei විසින් සමරයි

ශ්‍රී ලංකාව ගිගාවොට් 1ක සූර්ය බලශක්ති ධාරිතාවක් කරා ලඟා වීම Huawei විසින් සමරයි

2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාවය ලෙස ගිගාවොට් 1ක් (GW) වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට Huawei Sri Lanka ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමත්ව තිබේ. මෙය සැමරීම වෙනුවෙන් වූ උත්සවයක් 2024 අගෝස්තු 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වූ අතර එයට රාජ්‍ය නිලධාරීන් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. Huawei Sri Lanka, […]

Continue Reading
Associated Motorways (AMW) සමාගම Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා සිය නවතම AMW Katana ටයර් මාදිලිය හඳුන්වා දෙයි

Associated Motorways (AMW) සමාගම Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා සිය නවතම AMW Katana ටයර් මාදිලිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ 75 වසරක විශිෂ්ඨතම සන්නාමයක් වන Associated Motorways (AMW) සමාගම ටයර් නිෂ්පාදනයේ නවතම හදුන්වාදීම වන, AMW Katana ටයර් සාඩම්බරයෙන් වෙළෙඳපළට ඉදිරිපත් කරයි. Yamaha යතුරු පැදි සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද AMW Katana ටයර් මාදිලිය, වෙළඳපොලේ පවතින බොහොමයක් අනෙකුත් යතුරුපැදි මාදිලි සඳහාද ඉතා යෝග්‍ය වන අතර 140/60-17, 100/80-17, 90/100-10, and 90 L […]

Continue Reading