2022 වසරේ PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව වගකීම් සහගත නවෝත්පාදන සහ අනුවර්තන ප්‍රතිනිර්මාණය අරමුණු කරගනිමින් පැවැත්වෙයි

 •         තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ  සංවාද මෙහෙයවයි.  •         PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි. අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන  ප්‍රමුඛතම වැඩසටහන වන  […]

Continue Reading

තිරසාරභාවය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය උදෙසා Varun Beverages සහා PepsiCo ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ දියත්කරයි.

Varun Beverages Lanka Pvt Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් සිය ස්වේච්ඡා EPR (Extended Producer Responsibility) වැඩසටහන යටතේ  ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ නමින් ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ, භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා […]

Continue Reading

පැල්වත්තෙන් සිය පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන පෙළක්

ශ්‍රි ලංකාවෙි ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමෙි නිලධාරින්, සුපිරි වෙළෙදසැල් නිලධාරින්, සුපවෙිදින් මෙන්ම […]

Continue Reading

සිංහ සමාජ එක්ව ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කරයි

වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කර ඇත. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත. ජාතියේ දරුවන් කුසගින්න සහ මන්දපෝෂණය […]

Continue Reading

පාසල් සිසු සිසුවියන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ‘ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය’ යළි අරඹයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට  වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා දීපව්‍යප්ත ප්‍රචාරණ වැඩසටහනක් ලෙස  සිය ජංගම දන්ත වෛද්‍ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්‍ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි. ක්ලෝගාඩ්, සෞඛ්‍ය […]

Continue Reading

Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය දීර්ඝ කාලීන සේවක මඩුල්ලට කෘතගුණ දක්වයි.

එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන Varun Beverages Ltd. හි අනුබද්ධ සමාගමක් වන Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය සමාගම වෙනුවෙන් වසර 25ක් හෝ ඊට වැඩි කාලයක් සිය දායකත්වය සපයන ලද සේවකයින්ට කෘතගුණ දැක්වීම උදෙසා සම්මාන උළෙලක් පසුගියදා ටාජ් සමුද්‍රා හිදී පවත්වන ලදී. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් Varun Beverages […]

Continue Reading

ඕෂන් ලංකා සමාගම මෙවර වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම 2022 වසරේ දී පැවැත්වුණු 9වන  වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේ පිරිමි අවසන් මහා තරඟයේ දී  3 – 2 ක් ලෙස මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් කණ්ඩායම පැරදවීමට ඕෂන් ලංකා කණ්ඩායම සමත් විය. මෙවර වෙළෙඳ සේවා ශූරතාවලිය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ […]

Continue Reading

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වන සංරක්ෂණය හරහා මෙරට වන ගහණය වර්ධනය කිරීම සඳහා කැපවෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  නැවතත්  මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්‍රී ලංකාවේ  වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. 2021 වසරේ දී බළන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ වන වගා ව්‍යාපෘතිය බේබි ෂෙරමි හා […]

Continue Reading

පැල්වත්ත විසින් සිය කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරයි.

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි. පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “කිරි එකතු කිරීම, […]

Continue Reading

දරුවාගේ යහපැවැත්ම සඳහා දෙමාපිය දායකත්වය පිළිබඳ දැනුවත් කරමින් බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව මාතර දිස්ත්‍රික්කය ආවරණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, පූර්ව ළමා විය […]

Continue Reading