ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා පරිවර්තනීය මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් දියත් කරයි
2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම[1] යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත් කරමින් සිය මූල්‍ය අන්තර්ගතභාවය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. මෙම මුලපිරීම් මගින් මහජනතාවට නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හා තිරසර ආර්ථික යහපැවැත්ම […]
Continue Reading