ගොයම් කැපීමේ විප්ලවීය වෙනස, Kubota DC-93G අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රය එළිදැක්වේ

හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited)  විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණය අනුසාරයෙන් නිමවුණු  ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන  Kubota හි නවතම  Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ සාඩම්බරණීය පාරිභෝගිකයෙකු වන පොළොන්නරුවේ ඩී. සරත් ජයරත්න මහතා වෙත  එහි  පළමු […]

Continue Reading

FACETS Sri Lanka ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2024 ජනවාරි මස සිට

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අඛණ්ඩව 30 වැනි වරටත් නැවතත් පැවැත්වීමට නියමිතය.  ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණ සංස්කෘතියේ ආශ්චර්යයන් ලොවට විදහා දැක්වීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. ලෝකයේ විශිෂ්ටතම මැණික් ගල් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාව මැණික් සඳහා සුවිශේෂී ස්ථානයක් හොබවයි. දේශීය සංස්කෘතිය කැටිකොට ගනිමින් ගෝලීය ප්‍රවණතාවයන්ටද අනුකූලව සුවිශේෂී ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව සිදු කරනු […]

Continue Reading

‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක කාන්තා ව්‍යවසායකයින් බලගන්වයි.

සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් සන්නාමයක් වන DIVA, Women in Management (WIM) සමඟ එක්ව, කාන්තා ව්‍යවසායකයින්ට සහය දීමේ අරමුණ ඇතිව ‘DIVA දෑතට දිරියක්’ මුල පිරීම දියත් ක‍ර ඇත. ව්‍යාපාර සඳහා කාන්තාවන්ට අවශ්‍ය වන ව්‍යාපාරික දැනුම, සුවිශේෂී ව්‍යවසායකත්ව පුහුණු සැසි හරහා ලබා දෙමින් ඔවුන්ගෙ සංවර්ධනය හා දියුණුව මේ තුළින් ඉහළ නංවයි.  විශේෂිත ව්‍යවසායකත්ව පුහුණු සැසි තුළින් […]

Continue Reading

යුනිටි සිස්ටම් පරිගණක අලෙවි හා සේවා ක්ෂේත්‍රයේ නව පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලයලත් තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිෂ්පාදන අලෙවිසැලක් වන යුනිටි සිස්ටම් ආයතනය සිය නවතම ශාඛාව පසුගියදා බම්බලපිටියේ දී විවෘත කරන ලදී.  තම වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා අලෙවියෙන් පසු සේවා සැපයීමේ විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව වෙළෙඳසැල විවෘතවීම හඳුන්වාදිය හැකිය. මීට පෙර Unity Plasa හි පිහිටා තිබූ මෙම වෙළෙඳසැල […]

Continue Reading

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 22වන වරටත් ආලෝකමත් කරයි.

ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී. 2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව පෙරදැරිව ජුනි 19 […]

Continue Reading

රථ වාහන ආනයනය සඳහා තිරසාර ප්‍රවේශයක් CMTA විසින් යෝජනා කරයි

රථ වාහන ආනයනය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව මෑතක දී විවිධ මාධ්‍ය තුළ කතා බහට ලක් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ක්‍රියාකාරී පියවරක් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් CMTA විසින් අදාළ බලධාරීන් වෙත පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකයට ප්‍රතිලාභ සැලසීම, ජනතාවගේ ප්‍රවාහන හා ගමනාගමන අවශ්‍යතා සපුරාලීම සහ රාජ්‍ය ආදායම සහතික කිරීම කෙරෙහි අවධානය […]

Continue Reading

පැල්වත්ත සමාගම මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙයි

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. විවිධ සූපවේදි ක්‍රියාකාරකම් හා […]

Continue Reading

IFS හා Hatch එක්ව දේශීය තාක්ෂණික දැනුමෙන් ජාත්‍යන්තරය ජයගැනීමේ ChallengerX වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ආශ්‍රිත ඉගෙනුම් කේන්ද්‍ර ගත Incubator වැඩසටහනක් වන  ChallengerX පසුගියදා සාර්ථකව සමාප්තිය සනිටුහන් කරන ලදි. IFS හා Hatch සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී කණ්ඩායම් හයක් අතරින් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් දෙකක් වෙත රුපියල් මිලියන 2කට අධික ත්‍යාග මුදලක් පිරිනමන ලදී. ජාත්‍යන්තරය තුළ වේගයෙන් වර්ධනය වන තාක්ෂණික කුසලතා […]

Continue Reading

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මගින් 12 වසරක් පුරා තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා දියත් කළ උතුරු පළාතේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය (LEED+) ගමන් මග තුළ ලබාගත් සුවිශේෂි ඉගෙනුම් බෙදා ගැනීම.

ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා පවත්වන ලද දැනුම් සංසදය ඉතා සාර්ථක අයුරින්  නිමාවට පත්විය. මෙම ව්‍යාපෘතියේ  ආරම්භක පියවර 2011 වසරේදී තබන ලද අතර එම ව්‍යාපෘතිය සාර්ථක ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නිමා කිරීමට බලාපොරොත්තු වේ. මෙම දැනුම් […]

Continue Reading

ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් හොන්ඩා යතුරු පැදි සඳහා දීප ව්‍යාප්ත පරීක්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි.

ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්,  හොන්ඩා යතුරු පැදි පරීක්ෂාව සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් මෙහෙයවයි. අව්‍යාජ අමතර කොටස් භාවිතා කිරීමේ වැදගත්කම සහ ඒවා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි. දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් සමඟ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන තුළින්, වර්තමාන ආර්ථික පසුබෑම […]

Continue Reading