DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ  විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත්  වර්ධනය කිරීමට  RAB සමඟ එක්වේ

DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ  විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත්  වර්ධනය කිරීමට  RAB සමඟ එක්වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන්  පිරිසක් සහභාගී […]

Continue Reading
Bosch Sri Lanka සිය දස වසරක ගමන අභිමානයෙන් සමරයි

Bosch Sri Lanka සිය දස වසරක ගමන අභිමානයෙන් සමරයි

ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සහ සේවා සැපයුම්කරුවෙකු වන Bosch සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ 10 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. “Transforming a Decade. Inspiring the Future” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට Bosch හි කලාපීය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් සහ ව්‍යාපාර හවුල්කරුවන්  සහභාගී වූහ. “Bosch, ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැමිණි ගමන්මග හරහා […]

Continue Reading
AMW වෙතින් ලයන් බෲවරි සඳහා නව Suzuki FRONX SUV රථ 44ක්

AMW වෙතින් ලයන් බෲවරි සඳහා නව Suzuki FRONX SUV රථ 44ක්

Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki වාහන හි බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම (CF) සමඟ එක්ව ලයන් බෲවරි (සිලෝන්) පී.එල්.සී වෙත අලුත්ම Suzuki FRONX SUV රථ 44ක් සාර්ථකව භාර දෙන ලදී. AMW, ලයන් බෲවරි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව හරහා  විශ්වාසය, […]

Continue Reading
‘Diva පවුලේ වාසනාව’ තරගයේඅවසන් මාසික ජයග්‍රාහකයින් පිරිසට ත්‍යාග පිරිනමයි

‘Diva පවුලේ වාසනාව’ තරගයේඅවසන් මාසික ජයග්‍රාහකයින් පිරිසට ත්‍යාග පිරිනමයි

Hemas Consumer Brands හි, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමයන්ගෙන් එකක් වන Diva විසින් ‘Diva පවුලේ වාසනාව’ තරගයඔස්සේ සිය පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය අඛණ්ඩව සමරනු ලබයි. දශක දෙකකට අධික කාලයක් පුරා විශ්වාසය, ස්ථාවරත්වය සහ නවෝත්පාදනය මත ගොඩනැඟුණු උරුමයක් සහිත මෙම සන්නාමය, දිවයින පුරා දියත් කරන ලද මෙම තරගය තුළින් ශ්‍රී ලාංකීය පවුල් සමඟ ඇති තමන්ගේ ගැඹුරු […]

Continue Reading
හේලීස් ෆෙන්ටන්ස් ආයතනය 2030 වසර සඳහා වන ‘The Green Blueprint’ ESG ඉලක්කයන් එළිදක්වයි

හේලීස් ෆෙන්ටන්ස් ආයතනය 2030 වසර සඳහා වන ‘The Green Blueprint’ ESG ඉලක්කයන් එළිදක්වයි

පාරිසරික කළමනාකරණය සහ සමාජ බලපෑම සමඟ දිගුකාලීන වර්ධනය සඳහා වන පෙළගැස්වීමක්   තිරසාරභාවය පිළිබඳ දැනුම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික අරමුණු එකිනෙකට සම්බන්ධ කරමින් Hayleys Fentons Limited විසින් පසුගියදා 2030 වසර දක්වා වන ESG මාර්ග සටහන ‘The Green Blueprint – ESG Roadmap 2030’ නමින් එළිදැක්වීම සිදු කරන ලදී. මෙලෙසින් Hayleys Fentons ආයතනය විසින් 2030 වසර පිළිබඳ වූ සවිස්තරාත්මක […]

Continue Reading
Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි 

Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි 

ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබනවා. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය […]

Continue Reading
ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ HUTCH එකමුතුවෙන් රෝමිං පාරිභෝගිකයින්ට නොමිලේ සංචාරක රක්ෂණයක්

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ HUTCH එකමුතුවෙන් රෝමිං පාරිභෝගිකයින්ට නොමිලේ සංචාරක රක්ෂණයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි. අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු […]

Continue Reading
AMW විසින් Suzuki Grand Vitara සහ Yamaha FZ-S FI එළිදක්වයි.

AMW විසින් Suzuki Grand Vitara සහ Yamaha FZ-S FI එළිදක්වයි.

Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී […]

Continue Reading
Le Grand Galle හෝටලය 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී ඉහළම ගෞරව සම්මාන දිනා ගනිමින් ගෝලීය වශයෙන් ඇගයීමට ලක්වෙයි

Le Grand Galle හෝටලය 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී ඉහළම ගෞරව සම්මාන දිනා ගනිමින් ගෝලීය වශයෙන් ඇගයීමට ලක්වෙයි

Le Grand Galleහෝටලය, මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති 2025 LUXE Global Awardsසම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සුඛෝපභෝගීත්වයේ ස්ථානගත කළේය. Le Grand Galleහෝටලය Best Luxury Hidden Gem in Asiaලෙස නම් කරන ලද අතර, Best Luxury Scenic View Resortසහ Best Prime Locationයන සම්මාන ද්විත්වය සඳහා ගෝලීය ජයග්‍රාහකයා බවට පත් වූයේ […]

Continue Reading
SLIM ආයතනය විසින් 24 වැනි වරට සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන – 2025 හිදී ශ්‍රී ලංකාවේ “විකුණුම් තානාපතිවරුන්” ඇගයේ

SLIM ආයතනය විසින් 24 වැනි වරට සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන – 2025 හිදී ශ්‍රී ලංකාවේ “විකුණුම් තානාපතිවරුන්” ඇගයේ

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උත්සවය (NSA) පසුගිය දා පැවැත්විණි. මෙම තරඟාවලියේ අවසන් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කාර්ය සාධනය හඳුනාගනිමින් ඒවා ඇගයීම සිදුකෙරිණි. මෙම වසරේ මෙහි තේමාව වන්නේ “අලෙවි තානාපතිවරු” යන්නයි. “සංඛ්‍යා පිටුපස ඇති බලවේගයන්” යන තේමා පාඨය යටතේ විකුණුම් යනු වාර්තාගත සංඛ්‍යා […]

Continue Reading