අලි මිනිස් ගැටුම අවම කිරීමට ඩේවිඩ් පිරිස් සමුහයෙන් වීදි ලාම්පු පරිත්‍යාගයක්
තිරසාරභාවය සහ සමාජ සුභසාධනය සඳහා වූ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මහව ප්‍රාදේශීය සභාවට වීදි ලාම්පු 500ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. මහව කලාපයේ ප්‍රජාවට සහ වනජීවීන් අතර දිගු කලක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම අවම කිරීම මෙහිදී අරමුණු කර ඇත. ශ්‍රී ලංකාවේ දිගම දළ ඇති සුප්‍රසිද්ධ කාවන්තිස්ස ඇතාගේ වාසස්ථානය […]
Continue Reading