ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO සමාගම යෙවාන් ඩේවිඩ් සමඟ අත්වැල් බැඳගනියි

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO සමාගම යෙවාන් ඩේවිඩ් සමඟ අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ  මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි. වයස අවුරුදු 06 දී […]

Continue Reading
Regal Filling Station ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් සන්නාමගත ඉන්ධන පිරවුම්හල ලෙස  විවෘත කෙරේ

Regal Filling Station ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් සන්නාමගත ඉන්ධන පිරවුම්හල ලෙස  විවෘත කෙරේ

රීගල් ෆිලින් ස්ටේෂන් (පෞද්ගලික) සමාගම (Regal Filling Station (Pvt) Ltd.) විසින්  ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් වන  ෂෙල් (Shell) සන්නාමය යටතේ පසුගිය දා සිය ඉන්ධන පිරවුම්හල නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී.  ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් ඉන්ධන පිරවුම්හල  මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ෂෙල් ඉන්ධන පිරවුම්හල ලෙස මෙය ඉතා වැදගත්  සන්ධිස්ථානයක්  සනිටුහන් කරයි. […]

Continue Reading
CNCI සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන CNCI Achiever Awards 2025 හිදී හලාල් කවුන්සිලය රන් සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මානය දිනා ගනී

CNCI සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන CNCI Achiever Awards 2025 හිදී හලාල් කවුන්සිලය රන් සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මානය දිනා ගනී

හලාල් කවුන්සිලය (HAC), ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද CNCI Achiever Awards 2025 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී රන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ වර්ධනය වන කාර්මික සහ සේවා අංශයන්ට HAC විසින් ලබා දුන් කැපී පෙනෙන කාර්ය සාධනය, නවෝත්පාදනය සහ දායකත්වය අගය කරමින් සේවා අංශයේ, […]

Continue Reading
අලි මිනිස් ගැටුම අවම කිරීමට ඩේවිඩ් පිරිස් සමුහයෙන් වීදි ලාම්පු පරිත්‍යාගයක්

අලි මිනිස් ගැටුම අවම කිරීමට ඩේවිඩ් පිරිස් සමුහයෙන් වීදි ලාම්පු පරිත්‍යාගයක්

තිරසාරභාවය සහ සමාජ සුභසාධනය සඳහා වූ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මහව ප්‍රාදේශීය සභාවට වීදි ලාම්පු 500ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. මහව කලාපයේ ප්‍රජාවට සහ වනජීවීන් අතර දිගු කලක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම අවම කිරීම මෙහිදී අරමුණු කර ඇත. ශ්‍රී ලංකාවේ දිගම දළ ඇති සුප්‍රසිද්ධ කාවන්තිස්ස ඇතාගේ වාසස්ථානය […]

Continue Reading
ශ්‍රී ලාංකේය දකුණු පළාත් ගමනාන්ත කතන්දර කීමේ නව පරිච්ඡේදයක් ලෙස “Ruhunu Ring” ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලාංකේය දකුණු පළාත් ගමනාන්ත කතන්දර කීමේ නව පරිච්ඡේදයක් ලෙස “Ruhunu Ring” ඉදිරිපත් කෙරේ

ගමනාන්ත කතන්දර කීම සහ සංචාරක අලෙවිකරණය ශක්තිමත් කිරීම සඳහා Shangri-La විසින් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස “Ruhunu Ring” සංකල්පය ආරම්භ වී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දකුණු පළාත නිල වශයෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස කේන්ද්‍රගත වී තිබේ. මෙම දියත් කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය – 2025 අවසන් උත්සවයේ දී සහ ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව – […]

Continue Reading
‘Diva පවුලේ වාසනාව’ තරගයේ මුල් මාස ද්විත්වයේ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගනියි

‘Diva පවුලේ වාසනාව’ තරගයේ මුල් මාස ද්විත්වයේ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගනියි

මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහ අත්දැකීමක් සහිත Hemas Consumer Brands හි රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ඉහළම පාරිභෝගික විශ්වාසය සමරමින් ඔවුන් වෙත තවත්  ඉහළ ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින්  ‘Diva පවුලේ වාසනාව’ තරගය දියත් කරන ලදී.මින් පෙර සංවිධානය කළ ‘Diva ඉඩමේ වාසනාව’ තරගය සඳහා හිමි වූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ඉදිරිපත් කළ […]

Continue Reading
වාහන සහ ගොඩනැගිලි සඳහා මීළඟ පරම්පරාවේ තාක්ෂණය පිරිනමමින් KT Clean Star විසින් Nano Shine සහ Nano Maintenance හඳුන්වා දෙයි

වාහන සහ ගොඩනැගිලි සඳහා මීළඟ පරම්පරාවේ තාක්ෂණය පිරිනමමින් KT Clean Star විසින් Nano Shine සහ Nano Maintenance හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකික සමාගමක් වන KT Clean Star  විසින් නැනෝ තාක්ෂණය Nano Shine සහ Nano Maintenance සන්නාමය යටතේ පසුගිය දා ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් හඳුන්වාදෙන ලදී. KT Clean Star සමාගම 1989 දී  ධර්මසිරි කාරියවසම් මහතා විසින් ආරම්භ කරන ලද සුප්‍රසිද්ධ KT සමූහයට අනුබද්ධිත සමාගමකී. ජපානයේ System Brain Corporation සමාගම මඟින් නිර්මාණය කරන ලද මෙම නවෝත්පාදනයන් […]

Continue Reading
බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් නවතම වාහනයක් මිල දී ගැනීමේ වැදගත්කම

බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් නවතම වාහනයක් මිල දී ගැනීමේ වැදගත්කම

නවීන පන්නයේ නවතම වාහනයක් පැදවීම තුළින් පාරිභෝගිකයාට ඉන් ලැබෙන්නේ මහත් විශ්වාසයකි. එය හුදෙක් වාහනයේ ඇති පෙනුම හෝ සුමට ක්‍රියාකාරිත්වයට සීමා වූවක් නොවේ.  පළමුවරට වාහනය පැදවීමේ පටන් වාහනයේ ගෙවෙන සෑම කිලෝමීටරයකම අයිතිය තමා සතු වීමේ ආරක්ෂිත, විශ්වාසදායක සහ ආත්ම විශ්වාසයෙන් යුත් හැඟීම නිසා පාරිභෝගිකයාට ලැබෙන මානසික සන්සුන්භාවය එයට හේතුවයි. සැඟවුණු හෝ හඳුනා නොගත් දෝෂ සහගත තත්වයන් […]

Continue Reading
First Capital Startup Nation by Hatch – Demo Day හිදී ඉහළම ආරම්භක ව්‍යවසායන් ඇමෙරිකානු ඩොලර් 160,000 ක අරමුදලක් සුරක්ෂිත කරයි

First Capital Startup Nation by Hatch – Demo Day හිදී ඉහළම ආරම්භක ව්‍යවසායන් ඇමෙරිකානු ඩොලර් 160,000 ක අරමුදලක් සුරක්ෂිත කරයි

ඉතා උද්යෝගයෙන් බලා සිටි First Capital Startup Nation by Hatch Demo Day, 2025 ඔක්තෝබර් 01 වන දින කොළඹදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතම නිර්මාතෘවරුන්, ආයෝජකයින් සහ පරිසර පද්ධති හවුල්කරුවන් නවෝත්පාදනය, දැක්ම සහ අවස්ථා පිළිබඳ ප්‍රබල සන්ධ්‍යාවක් සඳහා එක් වූහ. Hatch හි ප්‍රමුඛතම අවකාශයේ සත්කාරකත්වය ලද මෙම උත්සවය, ලංකාවේ ආරම්භක සමාගම් ගමනේ නිර්වචන සන්ධිස්ථානයක් සනිටුහන් කළ […]

Continue Reading
දේශීය කර්මාන්ත වර්ධනය සහ රජයේ හවුල්කාරිත්වයේ සහාය ඇතිව ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

දේශීය කර්මාන්ත වර්ධනය සහ රජයේ හවුල්කාරිත්වයේ සහාය ඇතිව ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අතර සාර්ථක ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මූල්‍ය වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. සමාගම අවධාරණය කළේ, දේශීය නිෂ්පාදනය හා එකලස් කිරීම වැඩි දියුණු කිරීම මඟින් දේශීය කර්මාන්තය සංවර්ධනය කිරීම සහ රටේ ආර්ථික ප්‍රතිසාධනයෙන් උපරිම […]

Continue Reading