‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම​ පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම​ පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට […]

Continue Reading
Capral Aluminium  ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තයට  හඳුන්වා දෙමින් Alumex PLC විසින් නිර්මාණකරණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

Capral Aluminium  ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තයට  හඳුන්වා දෙමින් Alumex PLC විසින් නිර්මාණකරණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින්  ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීම සනිටුහන් වේ.මෙම Capral සහ Alumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂී නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය […]

Continue Reading
ශ‍්‍රී ලංකාව සිය ප‍්‍රථම සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන දියත් කරයි

ශ‍්‍රී ලංකාව සිය ප‍්‍රථම සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන දියත් කරයි

සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය විසින් දියත් කළ ජාතික මෙහෙවරකි. ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) දියත් කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ‍්‍රී ලංකන් ගුවන් […]

Continue Reading
සියළුම Toyota සේවාවන්ගෙන් සමන්විත නවීකරණය කරන ලද Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වූ වගයි

සියළුම Toyota සේවාවන්ගෙන් සමන්විත නවීකරණය කරන ලද Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වූ වගයි

Toyota Lanka (Private) Ltd, නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ. 2008 වසරේ කුරුණෑගලදී ආරම්භ වූ මෙම Toyota Lanka අලෙවි මධ්‍යස්ථානය, පාරිභෝගිකයින්ට ලොව සුපතල […]

Continue Reading
ශ්‍රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

ශ්‍රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම […]

Continue Reading
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් එකතු  කිරීමේ වසර 20ක මෙහෙවර සමරයි

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් එකතු  කිරීමේ වසර 20ක මෙහෙවර සමරයි

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවෙකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ, කාර්ය මණ්ඩලයේ සහ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් සිය 20 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදී.මෙරට සෞඛ්‍ය සේවා අංශය වෙත  පසුගිය දශක ද්විත්වය තුළදී නව අරුතක් එකතු කරමින් නවෝත්පාදනය, සවිමත් බව සහ අසමසම විශේෂඥතාව සම්මිශ්‍රණය වූ ඒකාබද්ධ විසඳුම් ලබා දීමේ පුරෝගාමියෙකු ලෙස ඔවුන් […]

Continue Reading
Groundworth Partners පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි

Groundworth Partners පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වන ව්‍යාපෘතිය වන පන්නිපිටිය – පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී. රුපියල් මිලියන 1.2 කින් ආරම්භ වන බිම් කොටස් 19 කින් සමන්විත Tranquil Acre සියලු පහසුකම් සහිත, ගේට්ටු අඩංගු ආරක්‍ෂිත භුමි ප්‍රදේශයක් වන අතර ආයෝජකයන්ට සහ නිවාස හිමියන්ට නාගරිකත්වයෙන් මිදුණු සුවිශේෂී […]

Continue Reading
Ninewells රෝහල සිය අති නවීන Gastroenterology  සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි

Ninewells රෝහල සිය අති නවීන Gastroenterology  සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම  Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි.  Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික  සහ ආන්ත්‍රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි. මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර […]

Continue Reading
පොල් වගාවේ ඉහළ ඵලදාවක් සඳහා DIMO Agribusinesses වෙතින් සාර්ථක විසඳුම් පෙළක්

පොල් වගාවේ ඉහළ ඵලදාවක් සඳහා DIMO Agribusinesses වෙතින් සාර්ථක විසඳුම් පෙළක්

දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන  සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි  කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල […]

Continue Reading
තිරසාරත්වය ඉහළ නංවමින් යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්

තිරසාරත්වය ඉහළ නංවමින් යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව  සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් 100%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතිය තුළින් පෙන්නුම් කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය තුළින් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ […]

Continue Reading