Quickee විසින් ‘Quickee Mansion’ විවෘත කෙරෙයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාර්ගගත වෙළෙඳපොළ වන Quickee තවත් ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින්, තමාට ම අයත් බෙදාහැරීමේ සේවාව සමඟ එක්ව භෞතිකමය සේවා මධ්යස්ථානයක් වන ‘Quickee Mansion’ හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ‘Quickee Mansion’ මගින් Quickee කාර්ය මණ්ඩලය හරහා ලබා දෙන අද්විතීය සේවාවේ ගුණාත්මක බව වර්ධනය කරමින්, සිය පාරිභෝගික ජනතාවට වඩාත් පහසුව ලබා දීම සඳහා කටයුතු කර […]
Continue Reading