හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වන සංරක්ෂණය හරහා මෙරට වන ගහණය වර්ධනය කිරීම සඳහා කැපවෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  නැවතත්  මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්‍රී ලංකාවේ  වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. 2021 වසරේ දී බළන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ වන වගා ව්‍යාපෘතිය බේබි ෂෙරමි හා […]

Continue Reading

පැල්වත්ත විසින් සිය කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරයි.

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි. පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “කිරි එකතු කිරීම, […]

Continue Reading

දරුවාගේ යහපැවැත්ම සඳහා දෙමාපිය දායකත්වය පිළිබඳ දැනුවත් කරමින් බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව මාතර දිස්ත්‍රික්කය ආවරණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, පූර්ව ළමා විය […]

Continue Reading

vivo ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරයි.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ හදපිරි ස්තූතිය මෙම අවස්ථාවේදී vivo විසින් පිරිනමනු ලබයි. vivo 2017 දී ශ්‍රී ලංකාව […]

Continue Reading

දීවා වෙතින් හඳුන්වා දෙන නව “දිරිය” රෙදි සෝදන කුඩු පාරිභෝගිකයන්ට සහන මිලට

මෙරට ප්‍රමුඛතම රෙදි සෝදන කුඩු සන්නාමය වන දීවා  ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ හදවත්වලට සමීපතම සන්නාමයක් බවට පත් වෙමින්, දැරිය හැකි මිල ගණන් යටතේ, උසස් ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. එමෙන් ම ආර්ථික  අභියෝගයන්ගෙන් පිරි වර්තමානයේ පාරිභෝගිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුත් දීවා, ඔවුන් වෙත සහය දැක්වීම අරමුණු […]

Continue Reading

ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය, රට පුරා ළමුන්ගේ හා පවුල්වල යහපත් මුඛ සෞඛ්‍ය නැංවීමට සහය වෙයි

ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ […]

Continue Reading

Binance ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම හමුව කොළඹ දී පවත්වයි

2022 නොවැම්බර් 03 වන දින Binance විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කෙරුණු සිය ප්‍රථම හමුව පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, blockchain හා Web3 පිළිබඳව උනන්දුවක් දක්වන දේශීය ජනතාවට blockchain තාක්‍ෂණය පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙමින් ඔවුන්  සවිබල ගැන්වීම එහි දී අරමුණු කෙරිණි. ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර සමඟ  එම තාක්ෂණය ඒකාබද්ධ කළ හැකි ආකාරය පිළිබඳව ද එහි […]

Continue Reading

HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි. විවිධාංගීකරණය වූ Global Fortune 500 සමූහ ව්‍යාපාරය වන […]

Continue Reading

පැල්වත්ත බටර් පවුලට තවත් සාමාජිකයින් කිහිපදෙනෙක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් සඳහා නවතම මිරිස් රසැති  බටර් වර්ගයක් හඳුන්වා දීමට නියමිත අතර මිරිස් රසැති බටර් වර්ගයක්  ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැකිය. මෙම නවතම මිරිස් රසැති බටර්  වර්ගය  පාරිභෝගිකයින්ගේ  ආහාර රුචිය වර්ධනය කර සෞඛ්‍යය නංවාලීමට උපකාරී වේ. මෙය ශ්‍රී […]

Continue Reading

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ SLIM NASCO සම්මාන උළෙල SLIM National Sales Awards 2022 ලෙස නව මුහුණුවරකින්

ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් නැවත වරක් SLIM National Sales Awards 2022 (පෙර SLIM NASCO ලෙස හැඳින්වූ)  උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය. මෙම සම්මාන උළෙල අඛණ්ඩව වසර 20 ක් පුරා පවත්වනු […]

Continue Reading