හේලීස් සත්ව සෞඛ්‍ය අංශය ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබයි

හේලීස් සත්ව සෞඛ්‍ය අංශය ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබයි

ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික සමඟින් සිය නිෂ්පාදනයන්හි තත්ත්ව කළමනාකරණය, පාරිසරික තිරසාරත්වය, ආහාර […]

Continue Reading
සිල්ක් රූට් වෙන්චර්ස් හි නවතම  Nutra Studios වෙළෙඳසැල කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත වෙයි !

සිල්ක් රූට් වෙන්චර්ස් හි නවතම  Nutra Studios වෙළෙඳසැල කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත වෙයි !

හැව්ලොක් සිටි මෝල් හි විවෘත කළ සිල්ක් රූට් වෙන්චර්ස් හි පළමු  Nutra Studios වෙළෙඳසැලේ සාර්ථකත්වය සහ ඒ වෙනුවෙන් ලද පාරිභෝගික ආකර්ෂණය සමඟ සිය දෙවන වෙළෙඳසැල සිල්ක් රූට් වෙන්චර්ස් විසින් පසුගියදා  මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරන ලදී. ඒ අනුව කැන්ඩි සිටි සෙන්ටර්හි පළමු මහළේ පිහිටා ඇති මෙම වෙළෙඳසැල ඔස්සේ පාරිභෝගික ජනතාවට සිය නිෂ්පාදන […]

Continue Reading
2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

LOVOL හාවස්ටර්  සඳහා  ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන්  මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය  වෙනුවෙන් සම්මාන ද්විත්වයක්ම හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය. මෙහිදී Loyal Partner  සහ Outstanding Marketing Activity Planning Award […]

Continue Reading
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබා දීම සඳහා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදා දෙයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබා දීම සඳහා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදා දෙයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය සමඟ සහයෝගීතාවයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගංවතුර ආපදාවට ලක්වූ පවුල් වෙත ෆෙම්ස් සනීපාරක්ෂක තුවා, බේබි ෂෙරමි සබන්, කුමාරිකා ෂැම්පු සහ වෙල්වට් සබන් පරිත්‍යාග කරයි.

Continue Reading
First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024  SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස හැඳින්විය හැකි මෙම සම්මානය දිනා ගැනීම තුළින්, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය අඛණ්ඩ ව පවත්වා ගැනීම සහ නවෝත්පාදන හඳුන්වා දීම […]

Continue Reading
FACETS 2025 – 31 වැනි වරටත් පැවැත්වෙන මැණික් හා ස්ව ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වෙයි

FACETS 2025 – 31 වැනි වරටත් පැවැත්වෙන මැණික් හා ස්ව ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව […]

Continue Reading
DIVA දිරිය සන්නාමය SLIM Brand Excellenceහිදී වසරේ විශිෂ්ටතම නව පිවිසුම් සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වෙයි

DIVA දිරිය සන්නාමය SLIM Brand Excellenceහිදී වසරේ විශිෂ්ටතම නව පිවිසුම් සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Hemas Consumer Brandsහි, වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ, දිවයිනේ ප්‍රමුඛතම ගෘහස්ත සත්කාරක සන්නාමයක් වන ‘Diva’ සන්නාමයේ එක් උප වෙළඳ සන්නාමයක් වන, ‘Diva දිරිය’ සන්නාමය, 23වන SLIM Brand Excellence සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ටතම නව සන්නාම පිවිසුමට හිමි ලෝකඩ සම්මානය දිනා ගනිමින් එහි විශිෂ්ටත්වය තහවුරු කිරිමට සමත් විය. ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම ආයතනය […]

Continue Reading
TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති  TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත්   රන් සම්මානයක් සහ රිදී සම්මාන හතරක් DIMO වෙත පිරිනමන ලදී. ඒ අනුව Diversified Holdings (Group Turnover Up to 100bn )සඳහා වූ රන් සම්මානය මෙන්ම Integrated Reporting, Corporate Governance Disclosure – Non-Financial Services, […]

Continue Reading
2024 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේ දී ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” තිරසාර කෘෂි ව්‍යාපෘතිය සම්මානයෙන් පිදුම් ලබයි.

2024 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේ දී ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” තිරසාර කෘෂි ව්‍යාපෘතිය සම්මානයෙන් පිදුම් ලබයි.

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් හා සී.අයි.සී හෝල්ඩින් හි අනුබද්ධිත ආයතනයක් වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” කෘෂි ව්‍යාපෘතිය පෙන්නුම් කළ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීම පසුගිය දා ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2024  වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙම “සාර ඔසු” කෘෂි […]

Continue Reading
AMW සමාගම සහ Yamaha Motor Japan සමාගම Sri Lanka Technician Grand Prix 2024 සඳහා සත්කාරකත්වය දරයි

AMW සමාගම සහ Yamaha Motor Japan සමාගම Sri Lanka Technician Grand Prix 2024 සඳහා සත්කාරකත්වය දරයි

Associated Motorways (AMW) සමාගම සහ ජපානයේ Yamaha Motor සමාගම විසින් මෙරට ප්‍රථම වරට පැවැත් වූ Sri Lanka Technician Grand Prix 2024 සඳහා සිය සත්කාරකත්වය සපයන ලදී. Yamaha යතුරුපැදි සහ ස්කූටර් කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මෙම අවස්ථාව මඟපෙන්වනු ලැබීය. දිවයින පුරා සිටින Yamaha කාර්මික ශිල්පීන්ට  ‘ශ්‍රී ලංකාවේ හොඳම Yamaha කාර්මික […]

Continue Reading