IFS හා Hatch එක්ව දේශීය තාක්ෂණික දැනුමෙන් ජාත්‍යන්තරය ජයගැනීමේ ChallengerX වැඩසටහන දියත් කරයි
ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ආශ්‍රිත ඉගෙනුම් කේන්ද්‍ර ගත Incubator වැඩසටහනක් වන ChallengerX පසුගියදා සාර්ථකව සමාප්තිය සනිටුහන් කරන ලදි. IFS හා Hatch සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී කණ්ඩායම් හයක් අතරින් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් දෙකක් වෙත රුපියල් මිලියන 2කට අධික ත්‍යාග මුදලක් පිරිනමන ලදී. ජාත්‍යන්තරය තුළ වේගයෙන් වර්ධනය වන තාක්ෂණික කුසලතා […]
Continue Reading