සෞදි අරාබියේදි පැවැති Beautyworld ප්‍රදර්ශනයේදී Hemas ශ්‍රී ලාංකික නිෂ්පාදනයන්ගේ විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යයි
පසුගියදා සෞදි අරාබියේදී පැවැති ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන් , ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී […]
Continue Reading