ඇන්කර් කිරි දේශීය ප‍්‍රමිතීන්ට අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය තහවුරු කරයි

ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දේශීය ප‍්‍රමිතියට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර තිබේ. නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹී ඇත. කිරිපිටි සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය ප‍්‍රමිතිය ලෙස ක‍්‍රියාත්මක වන SLS 731 ප‍්‍රමිතීන්ට අනුකූල […]

Continue Reading

යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ හිමියන්ට වඩාත් නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීමේ පියවරක් වශයෙන් යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන යටතේ ඔවුන්ට තෝරාගත් සෞඛ්‍ය සේවාවන් සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට නවලෝක ප‍්‍රිමියර් වෙල්නස් සෙන්ටර් වෙතින් සහ එරික් රාජපක්ෂ  හා  විෂන් කෙයාර් දෘෂ්ටි විශේෂඥයන් වෙතින් විශේෂ වට්ටම් හිමිවනු ඇත. […]

Continue Reading

ලංකාසෝයි වෙතින් තවත් නව්‍ය නිෂ්පාදන දෙකක්: මිරිස් මාළු හා අලකරිය

කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පී.එල්.සී සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන ද්විත්වයයි. මෙම ලංකාසෝයි නිෂ්පාදන ද්විත්වයම වෙනස් රසයෙන් යුක්තව අලුත් අත්දැකීමක් ගෙන එන නිසා රට පුරා […]

Continue Reading

කලා පොළ 2020 සාර්ථකව අවසන්

27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ […]

Continue Reading

නවතම Huawei Y7P වෙළද පොළට හඳුන්වා දෙයි

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි පෙල අතරට නවතම හඳුන්වා දීමක් පසු ගියදා සිදු කෙරිණි. මෑතකදී දියත් කරන ලද Huawei AppGallery සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ප්‍රථම ජංගම දුරකථන මාදිලිය වන Y7P අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිලියක් වේ. ඉතා තියුණු, පැහැදිළි හා අලංකාර ඡායාරූප […]

Continue Reading

ඩීමෝ Life to Reef කොරල් රෝපණ හා සංරක්ෂණ ව්‍යාපෘතියේ තෙවැනි අදියර සාර්ථකව අවසන්

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ), විසින් සිදු කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ බොනස්විටා කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි තුන්වැනි අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි. තෙවැනි අදියර්දී  අක්කර 0.75 ක ප්‍රදේශයක කොරල් නැවත රෝපණය කෙරුණු අතර, ඩීමෝ සමූහය හරහා ඩීමෝහි අංශ ගණනාවක ස්වේච්ඡා සහභාගිත්වය ලබා ගනිමින්, බොනස්විටා කොරල් […]

Continue Reading

කලාපීය ව්‍යවසායකත්වය පෝෂණය කරමින් SLASSCOM ආයතනය විසින් 2019 – ඌව IT/BPM සතිය සාර්ථක අයුරින් නිම කරයි

මෙවර SLASSCOM ආයතනය විසින් සංවිධානය කළ IT/BPM සතියෙහි සිවු වැනි අදියර, පසුගියදා ඌව පළාතේදී බදුල්ල ප්‍රදේශයේදී පැවැත්විණි. මානව හැකියා ධාරිතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දුර බැහැර නගරවල සංවිධානය වන SLASSCOM IT/BPM සතිය, මේ වන විට ශ්‍රී ලංකාවේ තාක්ෂණික වර්ධනය කෙරෙහි සුවිසල් දායකත්වයක් ලබා දෙන තරගකාරී වැඩසටහනක් බවට පත් ව ඇත. එමෙන්ම, ඉකුත් වසරවලද SLASSCOM […]

Continue Reading

Hikka Tranz by Cinnamon, Plasticcycle සහ MEPA හික්කඩුව වෙරළතීරය සුරැකිම සඳහා ව්‍යාපෘතියක් දියත් කරයි.

Hikka Tranz by Cinnamon, ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcylce සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ හික්කඩුව වෙරළතීරයේ කොටසක් සුරැකිම සඳහා 2020 ජනවාරි 30 දින වැඩසටහනක් දියත් කරන ලදි. මෙම වැඩසටහන තුලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ බින් ස්ථානගතකිරීමට අපේක්ෂා කරන අතර එයට MEPA විසින් ආරම්භ කරන ලද “වෙරළ ආරක්ෂක” […]

Continue Reading

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා සල්පිල පෙබරවාරි 23 වනදා

කොළඹ සංස්කෘතික දිනපොතෙහි මග නොහැරිය යුතු ඉසව්වක් ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, ‘කලා පොළ 2020’ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී එළඹෙන පෙබරවාරි 23 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව සමඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ එදින උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට […]

Continue Reading

‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් ’ සමගින් රිසි සේ ලොව පුරා සැරිසරන්න

යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන මඟින් දැන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට දේශීය හා විදේශීය සංචාරයන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ලොව ආකර්ෂණීය ස්ථාන සියැසින් දැකබලාගැනීම යනු බොහෝ දෙනෙකුගේ ප‍්‍රාර්ථනාවකි. මේ ප‍්‍රාර්ථනාවන් සැබෑ කරමින් ජීවිතයට කිසිදා අමතක නොවන මතක එක්රැස් කරගැනීමට රක්ෂණ හිමියන්ට අත්වැලක් වනු පිණිස, මැලේසියාව, වියට්නාමය, […]

Continue Reading