ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය 2025 වසරේ ‘‘විශිෂ්ටතම කාන්තාව” ලෙස පිදුම් ලබයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වුණු Top C සඟරා උත්සවයේ දී, 2025 වසරේ ‘‘විශිෂ්ටතම කාන්තාව” (Iconic Woman 2025) ලෙස ස්වදේශී සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය සම්මානයට පාත්‍ර විය. සමාගම ලැබූ විශාලතම ගෞරවයක් සේ සලකන මෙම සම්මානය, කාන්තාවන් සවිබල ගැන්වීම, ශ්‍රී ලාංකේය උරුමය සංරක්ෂණය කිරීම සහ සදාචාරාත්මක ව්‍යාපාර පිළිවෙත් තුළින් තිරසාර වර්ධනයක් සඳහා […]
Continue Reading