Alumex PLC අධිවේගී මාර්ග වන වගා ව්‍යාපෘතියට සහය දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමඟ එක්ව ගැලණිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600 ක් පමණ රෝපණය කිරීමට පියවර ගන්නා ලදී. මී, කුඹුක් සහ කහ කරඳ වැනි ශාක විශේෂ […]
Continue Reading