තම සාර්ථකත්වයට උරදුන් බෙදාහැරීමේ හවුල්කරුවන්ට හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් වෙතින් උණුසුම් ප්රණාම
මෙරට ලක්ෂ සංඛ්යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගම පසුගිය දා කටයුතු කළේය. අන්යෝන්ය ගෞරවය, විශ්වාසය සහ සමූහ වර්ධනය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම අද්විතීය […]
Continue Reading