යූනියන් ඇෂුවරන්ස් සුවමඟ වෙතින් පොසොන් වන්දනා සමයේදී දහස් ගණනකට නොමිලේ දියවැඩියා තිරපරීක්ෂාවන් පිරිනැමෙයි
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින්, සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ අනුරාධපුර පූජා නගරයට රැගෙන එනු ලැබිණි. පොසොන් සමය තුළදී ජූනි මස 28, 29 සහ 30 යන දින තුන පුරා සඳහිරු සෑය අසල පවත්වන ලද මෙම වැඩසටහන හරහා වන්දනාකරුවන්ට සහ තවත් විශාල […]
Continue Reading