2025 වසරේ Class A SUV වැඩිම අලෙවිය වාර්තා කිරීමට AMW සමත් වෙයි
Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited – (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ 55%ක වෙළඳපල කොටසක් හිමි කර ගනිමින් එහි ප්‍රමුඛයා බවට පත්ව ඇත. Nissan Magnite සහ Suzuki Fronx යන රථ මාදිලි ද්විත්වය ලැබූ ඉහළ ජනප්‍රියත්වය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට […]
Continue Reading