Right to Protein සංවිධානය, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකාව පුරාම පෝෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන, Right to Protein සංවිධානය සිය අඛණ්ඩ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙසින්, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. පසුගියදා එම වැඩමුළුව පැවැත්වුණේ, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී ය. බිළිඳු වියේ හා පෙර පාසල් වයසේ දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනය සඳහා ප්‍රෝටීන් වල […]

Continue Reading

නව යොවුන් වියේ පසුවන දරුවන් වෙනුවෙන්ම වෙන් වූ ‘Uber for Teens’ දැන් ශ්‍රී ලංකාවේ

දරුවන්ට දෙමාපිය අධීක්ෂණය යටතේ තනිව ගමන් බිමන් යා හැකි සුරක්ෂිත සහ විශ්වාසනීය සේවාවක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber මගින් ප්‍රථම වරට මෙරටට ‘Uber for Teens’ සේවාව හඳුන්වා දී තිබේ. මෙම සේවාව වයස අවුරුදු 13 ත් 17 ත් අතර පසුවන, තනිව එහෙත් සුරක්ෂිතව ගමන් බිමන් යාමට කැමති යෞවන යෞවනියන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සේවාවකි. මගීන්ගේ ආරක්ෂාව […]

Continue Reading

GDSA உடன் ஒத்துழைப்பை வலுப்படுத்தி Dentistree மாநாடு 2025 இற்கான முக்கிய அனுசரணையாளராக மீண்டும் பங்கெடுக்கும் Link Natural Products (Pvt) Ltd

இலங்கையில் மூலிகை அடிப்படையிலான சுகாதார மற்றும் தனிநபர் பராமரிப்பு தயாரிப்புகளின் முன்னணி உற்பத்தியாளராக விளங்கும் Link Natural Products (Pvt) Ltd (லிங்க் நெச்சுரல் புரடக்ட்ஸ் (பிரைவேட்) லிமிடெட்) நிறுவனம், அரசாங்க பல் வைத்தியர்கள் சங்கம் (GDSA) நடாத்தும் Dentistree Congress 2025 மாநாட்டின் அனுசரணையாளராக மீண்டும் செயற்படுவதன் மூலம், நாட்டின் வாய்ச் சுகாதார மேம்பாட்டை உறுதிப்படுத்தும் தனது அர்ப்பணிப்பை மீண்டும் நிரூபித்துள்ளது. இரண்டாவது ஆண்டாக, Link Natural Products (Pvt) Ltd நிறுவனம், Dentistree Congress […]

Continue Reading

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ  සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා කැපවුණු ජාත්‍යන්තර සේවා සංවිධානයකි. මෙම දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන රොටරි සමාජ රාශියක්, සමාජ සේවාව, වෘත්තිය උපදේශනය සහ සංවර්ධනය, පාරිසරික […]

Continue Reading

இலங்கையின்சூரியசக்திக்கானமாற்றத்திற்குவலுவூட்டசம்பத்வங்கியுடன்கூட்டணிஅமைக்கும்David Pieris Renewable Energy

டேவிட் பீரிஸ் குழுமத்தின் உறுப்பு நிறுவனமான David Pieris Renewable Energy (DPRE) நிறுவனம், இலங்கையில் சூரிய சக்தியை எளிதாகவும், கட்டுப்படியான விலையிலும் பெற்றுக்கொள்ளக்  கூடிய வகையில், சம்பத் வங்கியுடன் ஒரு மூலோபாய கூட்டாண்மையை ஏற்படுத்தியுள்ளது. இந்த கூட்டாண்மையானது, தமது வீடுகளிலும் வணிகத்துறையிலும் சூரிய சக்தி தீர்வுகளை ஏற்படுத்த விரும்பும் தனிநபர்களுக்கும் நிறுவனங்களுக்கும், குறைந்த செலவில் பெற்றுக்கொள்ளக்கூடிய சிறந்த பசுமைக் கடன் வசதிகளை அறிமுகப்படுத்துகிறது. சம்பத் வங்கியின் நாடு முழுவதுமான வலையமைப்பு மற்றும் DPRE நிறுவனத்தின் ஆழ்ந்த […]

Continue Reading

First Capitalසමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investEDවැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත. සිසු සිසුවියන්ට විවිධ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම […]

Continue Reading

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය. මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද […]

Continue Reading