SLIM SME Development Awards 2025 හිදී TIIKM ආයතනය රිදී සම්මානයෙන් පිදුම් ලබයි

නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM)  විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී  සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන  ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය […]

Continue Reading

ලොව පුරා බජාජ් පල්සර් මිලියන 20ක් ඉක්මවයි

ලොවපුරා මෝටර් සයිකල් මිලියන 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමින් පල්සර් සුවිශේෂී ගෝලීය  සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙම ජයග්‍රහණය පල්සර් කෙරෙහි ගොඩනැගී ඇති පාරිභෝගික  විශ්වසනීයත්වය මෙන්ම ජනප්‍රියත්වය පිළිබඳ කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවේ අංක එකේ Sports මෝටර් සයිකල් සන්නාමය ලෙස පල්සර් තරුණයින්ගේ පළමු තේරීම  වන අතර මේ වන විට පල්සර් Sport මෝටර් සයිකල් ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක් අලෙවි […]

Continue Reading

Belluna Lanka ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වර්ධනයක් වාර්තා කරයි

ජපානයේ Belluna Co. Ltd සමාගම ශ්‍රී ලංකාවතුළ ආයෝජනය කිරීම අරඹා දශකයක් ගත වන විට, එහි පූර්ණ අනුබද්ධිත Belluna Lanka පෞද්ගලික සමාගම,දකුණු ආසියාවතුළ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. Belluna Lanka සමාගමබස්නාහිර සහ ඌවයන පළාත්තුළ දේපළ වෙළෙඳාම් සහ සත්කාරක සේවා යන ක්ෂේත්‍රආශ්‍රිතවසේවා ලබාදෙන අතර,දෙවන අදියරේදී එම පළාත්ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්තිව්‍යාපෘති දියත් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම Belluna […]

Continue Reading

 ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.  

මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතියක් මන්නාරමේදී ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතියක් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි (Hayleys Fentons Limited) සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් (HayWind) විසින් සිදු කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියට අදාළ වන ගිවිසුම (PPA) අත්සන් කිරීමේ කටයුතු 2025 මැයි මස […]

Continue Reading

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීමේ ප්‍රමුඛයෙකු වන ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශ්වසනීය සන්නාමය වන ඩේවිඩ් පීරිස් සෝලා එනජි විසින් ලීමා ක්‍රියේෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි කර්මාන්තශාලා පරිශ්‍රයේ වහලයේ අති දැවැන්ත සෝලා ව්‍යාපෘතියක් පසුගියදා සාර්ථකව සම්පූර්ණ කළේය. ලීමා ක්‍රියේෂන්ස් යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට නමක් දිනු ආයතනයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික […]

Continue Reading

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එනSiam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් වෙත ගෙන ආ Siam House, සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House, සිය  නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත. […]

Continue Reading

Swisstek සහ විද්‍යාර්ථ රග්බි කණ්ඩායම එක්ව මහියංගනයේදී රග්බි සංවර්ධන කඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ  සමඟ ඇතිකර ගත් සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරගනිමින් ‘Swisstek Perfect Spark Mentoring Camp’ නමින් රග්බි සංවර්ධන කඳවුරක් පසුගියදා මහියංගනය පොදු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය. Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම උදෙසා මනා කැපවීමකින් කටයුතු කරන අතර සිය සන්නාම පොරොන්දුව වන “For […]

Continue Reading

AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි

AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්  PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව […]

Continue Reading

ලින්ක් සමහන්  “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන සමඟින් සිය පාරිසරික මෙහෙවර  ඉටු කරයි.

ආයුර්වේද ශාකසාර නිෂ්පාදන හා ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි විශ්වාසය දිනූ, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ සමහන් සන්නාමය විසින්, පූජනීය ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය රැක ගැනීම හා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන්  ලින්ක් සමහන් සන්නාමයේ මූලිකත්වය පෙරදැරිව දියත් කළ “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමා කරන ලදී. වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත්වන සිරිපා […]

Continue Reading

ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම් .

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා. විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ  ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන  තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි […]

Continue Reading