ජල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතය සවිමත් කරමින් පැල්වත්ත කිරි සමාගම ශාන්ත තෝමස් විද්‍යාලයේ වෝටර් පෝලෝ තරගය සඳහා අනුග්‍රාහකත්වය සපයයි
මෙරට පාරිභෝගිකයා වෙත පෝෂණයෙන් පිරි පිරිසිදු ශ්‍රී ලාංකික කිරි නිෂ්පාදන ලබාදීමට කැපවූ අභිමානවත් දේශීය සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම විසින් ශාන්ත තෝමස් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර 32 වැනි වරටත් පැවැති ආචාර්ය ආර්. එල්. හේමන් කුසලාන වෝටර් පෝලෝ තරගය සඳහා ප්ලැටිනම් අනුග්‍රහකත්වය පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර සතු දක්ෂතා ප්‍රවර්ධනය සඳහා සහය ලබාදීම […]
Continue Reading