පැල්වත්ත සමාගමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම කිරි නිෂ්පාදන තුළින් පෝෂණය ලබා දීමේ කාර්යයෙන් තවත් ඉදිරි පියවර තබමින් ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව පුහුණුව හා සහය ලබා දීම හරහා ඔවුන්ගේ සහ සමස්ත රටේම ආර්ථිකය සවිබල ගැන්වීමට ක්‍රියා කරයි. ඒඅනුව පැල්වත්ත සමාගම විසින් තිරසාර කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදන සහ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ ගැටළු විසඳීමට […]

Continue Reading

නිවසේ සිට කාර්යාලීය රාජකාරි කිරීම (Work From Home) සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු (Learn From Home) පහසු කරවන Huawei උපාංග

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද […]

Continue Reading

vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිය තෙවන සංවත්සරය සමරමින් වේගයෙන් ඉදිරියෙට ඇදෙයි.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ සිත් ආකර්ෂණය කර ගන්නා ස්මාර්ට් විශේෂාංග රැසක් සහිත තාක්ෂණික නවෝත්පාදනයන්ගේ ජයග්‍රහණය තව දුරටත් ස්ථාවර කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිය 3 වන සංවත්සරය සමරයි. vivo දේශීය වෙළෙඳපොළට ඇතුළු වූ දා සිට පාරිභෝගික කේන්ද්‍රීය අවශ්‍යතාවන් අනුව සිය තාක්ෂණික නිර්මාණ සිදු […]

Continue Reading

සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ

කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව,  ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස් […]

Continue Reading

අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින්, වාහන ක්ෂේත්‍රයට ප්‍රථම වරට නොමිලේ රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි

අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන් හට නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබීම […]

Continue Reading

Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සදහා සුදානම් වන්න

5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ  නවොත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ  Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන […]

Continue Reading

ලොව පිළිගත් HP Printers, දැන් Singer වෙතින්

පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන සිංගර්, තොරතුරු තාක්ෂණ විසඳුම් මෙන්ම මුද්‍රණ විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම බෙදා හරින්නකු වන ට්‍රයිඩන්ට් කෝපරේෂන්ස් හා අත්වැල් බැඳ ගනිමින් ලොව පිළිගත් HP Printers ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින සිංගර් පාරිභෝගිකයින් හට දැන්, Singer Mega හා Singer Plus […]

Continue Reading

Huawei සමාගමේ තුන්වන කාර්තුවේ ආදායම 9.9% කින් වර්ධනය වේ

Huawei සමාගම පසුගියදා 2020 වසරේ තෙවන කාර්තුවේ ව්‍යාපාරික ප්‍රතිඵල නිවේදනය කළේය. මේ වසරේ තෙවන කාර්තුව වන විට සමාගම චීන යුවාන් බිලියන 671.3 ක ආදායමක් හිමිකර ගෙන ඇති අතර එය 9.9%ක වසරින් වසර වර්ධනයකි. එම සමාගමේ තෙවන කාර්තුව සඳහා දළ ලාභ අන්තය 8%ක් පමණ වූ අතර පසුගිය වසරේ එම කාලය සමග සැසඳීමේදී එය ඉහළ  වර්ධනයකි. ලොව […]

Continue Reading

‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1 ක් වටිනා ගෘහ උපකරණ තෑගි

සෑම සතියකම රන් මාලයක් සහ තවත් ආකර්ෂණීය තෑගි දිනා ගන්න! කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22 රන්මාල ඇතුළුව තවත් වටිනා තෑගි […]

Continue Reading

Intelligent noise cancellation තාක්ෂණය සමඟින් එන Huawei FreeBuds 3i දැන් වෙළඳ පොළේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි.   අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම […]

Continue Reading