IIT ආයතනය, රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා එක්ව පළමු වරට Artificial Intelligence හා Data Science සඳහා BSc (Hons) උපාධි පාඨමාලා දියත් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් […]

Continue Reading

ආකර්ශනීය විශේෂාංග සමගින් එන 5G ස්මාර්ට් දුරකථනය Huawei Nova 7SE

Huawei Nova 7 SE යනු  Huawei  විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් නවතම 5G ස්මාර්ට් ජංගම දුරකථනයයි. Nova 7 SE  සමඟ, සෑම තැනකම 5G තාක්ෂණය සදහා වැඩි උනන්දුවක් සහ නව කතාබහක් ආරම්භ වී ඇත. මධ්‍යම මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල විප්ලවීය වෙනසක් සිදු කරන මෙම Huawei Nova 7SE ස්මාර්ට් දුරකථනය මේ වනවිටත් ඉතා ඉහල ඉල්ලුමක් ලබාගෙන ඇත. මෙම […]

Continue Reading

පැල්වත්ත සමාගමේ නිෂ්පාදන සුරක්ෂිතභාවය ඉහළ නංවමින් Covid-19 වලට එරෙහිව පුළුල් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම දැනට පවතින Covid-19  වසංගත තත්ත්වය හමුවේ සිය කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ආයතනික කැපවීම සහ උත්සාහය අවධාරණය කරමින් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩිව ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේ සිට සමාගම විසින් රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව […]

Continue Reading

තවදුරටත් උසස් කළ HUTCH Self Care App සමග හච් අත්දැකීම දැන් ඔබේ ඇඟිලි තුඩට

ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව […]

Continue Reading

අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei මෑතකදී එළිදැක්වූ Huawei Y7a ඉතා ඉහල ඉල්ලුමක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී. Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ […]

Continue Reading

මනබඳනා සිංගර් built-in උපකරණ සමඟින් ඔබගේ මුළුතැන්ගෙය වඩාත් ආකර්ශනීය කර ගන්න

අපගේ නවීන ජිවන රටාව පිළිබඳව මනාව පිළිබිඹු කරමින් සුඛෝපභෝගී නිවාස හා මහල් නිවාස අඛණ්ඩව ඉදිවෙමින් පවතින අතර අපගේ ජිවිතයේ කාර්යක්ෂමතාවය වර්ධනය කරනු ලබන හුරු පුරුදු සංකල්ප බවට පත්වී තිබේ. එමගින් අප බලාපොරොත්තු වන්නේ එදිනෙදා ජිවිතයේ කාලය අපතේ යන සුළු සුළු අවස්ථාවන් අවම කිරීම වන අතර මෙම කරුණ නිවසේ හදවත බඳු මුළුතැන්ගෙයි කාර්යයන් වලදී ඉතා තීරණාත්මක […]

Continue Reading

Singer සහ ASUS හවුල්කාරීත්වයෙන් 11th Generation Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Singer Sri Lanka සහ ASUS අතර ඇති හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 11th generation laptop හඳුන්වා දී දෙයි. Singer හඳුන්වා දෙන මෙම ASUS  laptop, 11th Gen Intel processor  සහ වසර දෙකක ගෝලීය වගකීමක් සහිතව ඔබ අතට පත්වේ. මෙම 11th Gen ලැප්ටොප් පරිගණකයන්හි සැකැස්ම ගත් කල එය සිහින් සැහැල්ලු ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර […]

Continue Reading

බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රවේශයට දක්වන දායකත්වය කෙබඳුද?

ක්‍රිෂාන් තිලකරත්න 2017 වසරේ ලෝක බැංකු Global Findex දත්ත වාර්තාවේ සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 74% කට ආසන්න ප්‍රතිශතයක්, සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගනු වස්, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි සේවාව ලබා ගනී. එම අගය, සමස්ත දකුණු ආසියානු කලාපයේ සාමන්‍ය අගය ද ඉක්මවා යන ඉහළ අගයකි. (ඉන්දියාවේ මෙම ප්‍රතිශතය 36 ක් තරම් ඉතා […]

Continue Reading

ABS Couriers විසින් Daraz විකුණුම් සමුළුවේදී ‘3PL of the year 2020’ පළමු ස්ථානය දිනා ගනී

Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier  පසුගියදා පැවති Daraz  විකුණුම් සමුළුවේදී  ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී […]

Continue Reading

ස්වදේශී කොහොඹ බේබි “හොඳ පුරුදු” අධ්‍යාපනික වැඩසටහන සමගින් ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සමරයි.

දශක අටකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත් කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, පාසල් සිසුන්ට හොඳ පුරුදු ගෙන එමින්, මෙවර ලෝක ළමා දිනය පසුගියදා සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ හොඳ පුරුදු  හුරු කරවීමේ අරමුණින් “ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු” නමින් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ස්වදේශී සමාගම, එම ලෝක ළමා දිනය වෙනුවෙන්  සංවිධානය කර තිබිණි. […]

Continue Reading