කොමර්ෂල් ලීසිං, ත්‍රිරෝද රථ ලීසිං හිමියන් කෝවිඩ් වසංගතයෙන් මුදා ගැනීම පිණිස විශේෂ ආවරණයක් (separators) සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ […]

Continue Reading

ඩීමෝ, අග්නිදිග ආසියාවේ Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි.   එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය […]

Continue Reading

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි.

මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි. ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සහ මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පැල්වත්ත සමාගම ඉටු කරනු ලබන මෙහෙවරට මෙමගින් […]

Continue Reading

ප්‍රොපර්ටි ගුරු, ආසියා- පැසිෆික් සම්මාන උළෙලේ දී දේපොළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන කලාපීය සමාගම් රැසක් සම්මානයෙන් පිදුම් ලබයි

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රොපර්ටි ගුරු විසින් 15 වැනි වරට පවත්වන ලද ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල පසුගියදා කලාපයේ ප්‍රමුඛතම සමාගම් රැසක් සහභාගි කර ගනිමින්, පසුගියදා දුරස්ථ සම්මාන උළෙලක් ලෙසින් පැවැත්විණි. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් කැපී පෙනෙන සමාගම් රාශියක් එහිදී සම්මානයට පාත්‍ර විණි. ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල,‍් වසර […]

Continue Reading

ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ස්වදේශී වෙතින්, ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කළ “කොහොඹ බේබි ඇවකාඩෝ” ළදරු සබන් වෙළෙඳ පොළට

සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. ළදරු සම […]

Continue Reading

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක්

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුර දායක කර ගැනීමේ අරමුණින් ලෙසින් […]

Continue Reading

ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වීමට මග පාදන, තොරතුරු තාක්ෂණය පිළිබඳ BCS වෘත්තීය උපාධි ඩිප්ලෝමා පාඨමාලාව

පරිගණක තාක්ෂණය සඳහා වරලත් ආයතනය වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් අන්තර්ජාතික, උසස් අධ්‍යාපන සුදුසුකම් (Higher Education Qualification -HEQ) පාඨමාලා පිරි නමමින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. එම අරමුණ අනුව, මේ වන විට 10,000 කට අධික සිසුන් සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ පිළිගත් සමාගම් රාශියක් ආශ්‍රිතව වෘත්තීය නිපුණතාවන්ගෙන් සවිබල […]

Continue Reading

නවතම ASUS 11 Gen, VivoBook S15 ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

ASUS සමාගමේ 11th Gen නවතම VivoBook S15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. තරුණ පරම්පරාවේ පරිශීලකයන්ගේ අවශ්‍යතා පිළීබද වඩා හොද අවබෝධයකින් යුතුව සියලුම දෙනාගේ විවිධ අවශ්‍යතාවයන්ට සරිලන අකාරයෙන් නිර්මාණය කර ඇති මෙම VivoBook S15 ආකර්ශනීය පෙනුමකින් සහ සැහැල්ලු බවින් ඉතා ඉහළය. එලෙසම එහි පෙනුම මෙන්ම ක්‍රියාකාරිත්වය ද අසමසම මට්ටමකට ගෙන එමින්  11th Gen Intel processors […]

Continue Reading

පරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන Cotton made in Africa (CmiA) සමාගම සමග අත්වැල් බඳ ගත් බව පසුගියදා නිවේදනය කළේය.  එම සුවිශේෂී හවුල්කාරිත්වය හේතුවෙන්, ඕෂන් ලංකා  සමාගමේ පරිසර හිතකාමි කපු නිෂ්පාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. Cotton made in Africa යනු, Aid […]

Continue Reading

හච්,‍ ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි. මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට පාත්‍ර වුණු මෙම උළෙලේදී,‍් හච් සම්මාන ද්විත්වයක්ම දිනා ගැනීම විශේෂත්වයකි. 2020 නායකත්ව සම්මාන උළෙලේදී හච් […]

Continue Reading