ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින් මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි
329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කරයි ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai […]
Continue Reading