මාධ්‍ය නිවේදනයයි.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ එහි සභාපති වික්ටර් රාමනන් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ අසත්‍ය, සාවද්‍ය, අසාධාරණ සහ ද්වේෂසහගත ප්‍රකාශ පළ කරන පුවත්පත් ලිපි සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපි කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත. මින් සමහරක් ලිපි වල මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක් පිලිබඳව, එනම් […]
Continue Reading