Hemas හී පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි
Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 වසරේ ඔක්තෝම්බර් […]
Continue Reading