හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්
හේලීස් සමුහ ආයතනයට අනුබද්ධ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සහ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන හේලිස් ඇවෙන්චුරා ආයතනය, සිය ගැනුම්කරුවන් හට පුළුල් නැවත ගෙවීමේ පහසුකම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. මෙම පහසු ගෙවීමේ සැලැසුම හරහා හේලීස් ඇවෙන්චුරා හි පාරිභෝගිකයන්ට , කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් මාස හැටක් දක්වා දීර්ඝ, පහසු ගෙවීම් කාලයක් ලබා ගත […]
Continue Reading