2024/2025 ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සම්මාන රැසකින් පිදුම් ලබයි
මෙරට අපනයනකරුවන් උදෙසා පිරිනමනු ලබන ඉහළම ජාතික ගෞරවය වන ‘ජනාධිපති අපනයන සම්මාන’ උළෙලේ දී, 2024/2025 වර්ෂය සඳහා, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය ව්‍යාපාරික ඒකක තුනක් වෙනුවෙන් සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙහිදී HJS Condiments Limited, Quality Seed Company Limited සහ Hayleys Agro Biotech (Pvt) Ltd යන සමාගම් සතු විශිෂ්ට අපනයන කාර්යසාධනය ඇගයීමට ලක් වූ අතර, […]
Continue Reading