පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි
ශ්රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්රයේ ප්රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ. “Beyond the Drive” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ ‘The Blue’ පරිශ්රයේදී පැවැති නිල උත්සවයේදී […]
Continue Reading