නවෝත්පාදනය හා විශ්වාසය සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ සේවයක් සැපයූ Delmege සිය 175 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සිය 175 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. 1850 දී වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Delmege සමාගම මේ වන විට පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවිතයේ සෑම අංශයක් සඳහාම විශ්වසනීය මෙන්ම අර්ථවත් නිෂ්පාදන සහ සේවාවන් සපයන සමූහ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. පරම්පරා ගණනාවක් පුරා නවෝත්පාදනය,ගුණාත්මක […]
Continue Reading