හෝම්ලෑන්ඩ්ස් සමූහයේ නව සන්නාම තානාපතිවරයෙකු ලෙස පීටර් කුරුවිට මහතා එක් වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ප්‍රකට සූපවේදියෙකු මෙන්ම අවන්හල් හිමිකරුවෙකු වන පීටර් කුරුවිට මහතා පත් කර ගනු ලැබීය. හෝම්ලෑන්ඩ්ස් සමූහය දේශීය වෙළෙඳපල පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්‍රී ලාංකික සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත් […]
Continue Reading