ශ්‍රී ලංකාවේ මැණික් උරුමය ලොවට ගෙන යන FACETS Sri Lanka 2026 ඇරඹේ
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33වන අදියර, Cinnamon Life – The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ අභිමානවත් මැණික් උරුමය සැමරීමත්, කර්මාන්තය ගෝලීය වර්ධනයේ මීළඟ අදියර කරා බලගැන්වීමේ දැක්මත් පෙරදැරිව මෙවර ප්‍රදර්ශනය ආරම්භ විය. මෙම […]
Continue Reading