2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි
LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ජනතා ප්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ. සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්, දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් […]
Continue Reading